විද්‍යා බාලන් | |
|---|---|
![]() ද ඩර්ටි පික්චර් (2012) ඩීවීඩී නිකුතුවේදී | |
| උපත | 1 ජනවාරි 1978 පූතම්කුරුසි, පුතූර්, පලකාඩ්, කේරළය, ඉන්දියාව |
| උගත් ශාස්ත්‍රාලය | මුම්බායි විශ්වවිද්‍යාලය |
| වෘත්තිය | නිළියක |
| සක්‍රීය වසර | 1995, 2003–වර්තමානය තෙක් |
| වල්ලභ | සිද්ධාර්ත් රෝයි කපූර් (2012–වර්තමානය) |
| ඥාතීන් | ප්‍රියාමණි (ඥාති සොහොයුරිය) |
| සම්මාන | |
විද්‍යා බාලන් (1978 ජනවාරි 1) යනු ඉන්දියානු ජාතික රංගන ශිල්පිණියක වේ. ඉන්දියානු බොලිවුඩ් සිනමාව තුල සිය ස්ථානය වෘත්තීයම වශයෙන් තහවුරු කොටගෙන සිටින ඇය, ඉන්දීය ජාතික සිනමා සම්මානයක්, ෆිල්ම්ෆෙයාර් සම්මාන පහක්, ස්ක්‍රීන් සම්මාන පහක් ඇතුළු රංගනය උදෙසා පිරිනැමෙන සම්මාන රැසකට හිමිකම් කියන්නියක් වේ. 2014 වසරේදී ඇය ඉන්දීය රජය විසින් පිරිනමනු ලබන පද්ම ශ්‍රී සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.
ප්‍රවර්ගය:
- 1978 උපත්
