වෑත්තැවේ හිමියන් යනු තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ශිෂ්‍ය හිමි නමකි. සිංහල සාහිත්‍යට විශිෂ්ට සේවයක් ඉටුකළ හිමිනමක් ලෙස වැත්තෑවේ හිමියන් සැලකේ. ගුත්තිල කාව්‍ය වැනි කෘති උන්වහන්සේගේ විශිෂ්ට ගනයේ කෘතී ලෙස හැදින්වේ.ගුත්තිල කාව්‍යයේ මුළු කවි ගණන 511කි .
වෑත්තැවේ හිමියන් යනු තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ශිෂ්‍ය හිමි නමකි. සිංහල සාහිත්‍යට විශිෂ්ට සේවයක් ඉටුකළ හිමිනමක් ලෙස වැත්තෑවේ හිමියන් සැලකේ. ගුත්තිල කාව්‍ය