වාසුදේව නානායක්කාර (උපත 1939 ජනවාරි 3) යනු ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනඥයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ හිටපු ජනාධිපති අපේක්ෂකයෙකි.
ගරු වාසුදේව නානායක්කාර | |
|---|---|
![]() | |
| ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණෙහි නායකයා | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 1999 | |
| Member of the ශ්‍රී ලංකා Parliament රත්නපුර දිස්ත්‍රික්කය සඳහා | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 2010 | |
| තනතුර දරමින් 1989–2000 | |
| Member of the ශ්‍රී ලංකා Parliament කිරිඇල්ල සඳහා | |
| තනතුර දරමින් 1970 මැයි 27 – 1977 ජුලි 21 | |
| විපක්ෂ නායක, කොළඹ මහනගර සභාව | |
| තනතුර දරමින් 2006–2010 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 3 ජනවාරි 1939 |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ (1999 - වර්තමානය) ලංකා සමසමාජ පක්ෂය (1958 - 1977, 1994 - 1999) නව සම සමාජ පක්ෂය (1977 - 1994) |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය |
| කලත්‍රයා | වසන්ති නානායක්කාර |
| සබඳතා | යසපාලිත නානායක්කාර (සහෝදරයා) හේමකුමාර නානායක්කාර (සහෝදරයා) |
| ළමයි | 3 |
| උගත් ශාස්ත්‍රාලය | රිච්මන්ඩ් විද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය[තහවුරු කර නොමැත] |
| වෘත්තිය | නීතිඥ |
ආශ්‍රිත
- "ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.". ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. ලබාගත්තේ 2021.11.07.
