සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ආතන්‍ය මාපාංකය හෝ ප්‍රත්‍යාස්ථ මාපාංකය ලෙසින්ද හැඳින්වෙන, යං මාපාංකය යනු, ප්‍රත්‍යස්ථ ද්‍රව්‍යයක දැඩිබව පිළිබඳ මැනීමක් වන අතර ද්‍රව්‍යයන් ලක්ෂණනය කිරීම සඳහා භාව

යං මාපාංකය

  • මුල් පිටුව
  • යං මාපාංකය

ආතන්‍ය මාපාංකය හෝ ප්‍රත්‍යාස්ථ මාපාංකය ලෙසින්ද හැඳින්වෙන, යං මාපාංකය යනු, ප්‍රත්‍යස්ථ ද්‍රව්‍යයක දැඩිබව පිළිබඳ මැනීමක් වන අතර ද්‍රව්‍යයන් ලක්ෂණනය කිරීම සඳහා භාවිතා වන රාශියකි. එය අර්ථ දැක්වෙන්නේ, අක්ෂයක් ඔස්සේ ප්‍රත්‍යාබලය (ඒකක වර්ගඵලයකට බලය) සහ, එම අක්ෂය ඔස්සේම හුක්ගේ නියමය බලපවත්වන ප්‍රත්‍යාබල පරාසය තුල වික්‍රියාව (විරූපණය සහ මුල් දිග අතර අනුපාතය) අතර අනුපාතය ලෙසටය.

  1. IUPAC, කොම්පෙන්ඩියම් ඔෆ් කෙමිකල් ටර්මිනොලොජි, 2වන සංස්. (ද "ගෝල්ඩ් බුක්") (1997). මාර්ගගත සංශෝධිත අනුවාදය:  (2006-) "modulus of elasticity (Young's modulus), E".
ඉතාමත් අඩු යං මාපාංකයක් සහිත ද්‍රව්‍යයක් වන රබර්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 16, 2026

    Che Guevara

  • මැයි 26, 2026

    Physical therapy

  • අප්‍රේල් 14, 2026

    බටහිර ඉවුර

  • මාර්තු 10, 2026

    කොළඹ

  • මැයි 01, 2026

    යථාභූතං ඤාණදස්සනං

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට