සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ඉතිහාසය ගැන අවදානය ‌යොමු කරන කල අපට අග්‍රාණ්ඩුකාරවරයා යන තනතුරක් හමුවේ.

ලංකාවේ අග්‍රාණ්ඩුකාර

  • මුල් පිටුව
  • ලංකාවේ අග්‍රාණ්ඩුකාර

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ඉතිහාසය ගැන අවදානය ‌යොමු කරන කල අපට අග්‍රාණ්ඩුකාරවරයා යන තනතුරක් හමුවේ.

1945 වර්ශයේදී ‌‌සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව ශ්‍රී ලංකාවට ලැබුනි.එතෙක් පැවති ආණ්ඩුකාර තනතුර අහෝසි කොට එංගලන්ත කිරීටය නියෝජනය වීම පිණිස අග්‍රාණ්ඩුකාර තනතුර ස්ථාපනය කෙරිණි. නව ආණ්ඩුක්‍රමය යටතේ වුව ද ‍බ්‍රිතාන්‍ය රැජින තවදුරටත් ලංකාවේ නායිකාව වශයෙන් පිළිගත් බැවින්, රැජිණගේ මෙරට නියෝජිතයා වශයෙන් අග්‍රාණ්ඩුකාරවරයා කටයුතු කළේය. අග්‍රාණ්ඩුකාර තනතුරු මුළුමනින්ම නාම මාත්‍රික විධායක තනතුරක් වූ අතර ඔහු සිය කටයුතු මෙහෙයවීමේදී හැමවිටම අගමැතිගේ උපදෙස් පරිදි ක්‍රියා කළ යුතු විය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා හෙන්රි මන්ක් මේසන් මුවර් වූ අතර, ‍ශ්‍රී ලංකාවේ අවසාන අග්‍රාණ්ඩුකාරවරයා වුයේ විලියම් ගොපල්ලව මහතා ය. එතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුළ බිහිවූ ප්‍රථම ජනාධිපතිවරයාද විය.

{{{country_si}}} අග්‍රාණ්ඩුකාරවරයා
පූර්ව දේශපාලන තනතුර
අවසන් අග්‍රාණ්ඩුකාරවරයා, විලියම් ගොපල්ලව
පුර්වප්‍රාප්තිකයාශ්‍රීමත් ‌හෙන්රි ‌මොන්ක් ‌මේසන් මුවර්, අවසන් ලංකා ආණ්ඩුකාර
අනුප්‍රාප්තිකයාවිලියම් ගොපල්ලව, ලංකාවේ පළමුවන ජනාධිපති
පළමු නිලධාරකයාහෙන්රි මොන්ක්-මේසන් මුවර්
අවසන් නිලධාරකයාවිලියම් ගොපල්ලව
ශෛලියඅති උතුම්
නිල නිවහනරජ ගෙදර
පත්කරන්නාලංකාවේ රජ
නිලය ඇරඹුනේ1948 පෙබරවාරි 4
නිලය අවසන්වූයේ1972 මැයි 22
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 23, 2026

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

  • අප්‍රේල් 05, 2026

    දුම්වැටි තහනම

  • මැයි 01, 2026

    අමෙන්හොටෙප් II

  • මැයි 20, 2026

    සුන් යත්-සෙන්

  • මැයි 04, 2026

    හොරස් නාමය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට