Kavinda Jayawardena MP | |
|---|---|
| කාවින්ද ජයවර්ධන கவிந்த ஜெயவர்த்தனா | |
| Member of the ශ්‍රී ලංකාව Parliament ගම්පහ දිස්ත්‍රික්කය සඳහා | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 2015 | |
| පුද්ගලික තොරතුරු | |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | සමගි ජන බලවේගය (since 2020) එක්සත් ජාතික පක්ෂය (until 2020) |
| රැකියාව | Physician |
| වෙබ් අඩවිය | https://www.drkavindajayawardena.lk/ |
සේනාධීරගේ දොන් කාවින්ද හේෂාන් ජයවර්ධන යනු ශ්‍රී ලාංකික වෛද්‍ය උපාධිධාරියෙකු සහ දේශපාලනඥයෙකි. ඔහු 2015 වසරේ සිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්විය. ඔහු මීට පෙර බස්නාහිර පළාත් සභාවේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කළේය.
කාවින්ද ජයවර්ධන හිටපු කැබිනට් අමාත්‍ය ජයලත් ජයවර්ධනගේ පුත්‍රයාය. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය ලැබූ අතර ඉන්දියාවේ චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරීය. [ ප්‍රාථමික නොවන මූලාශ්‍ර අවශ්‍යයි ]
- "Preferential votes – General Election 2015". Ada Derana. Ada Derana. සම්ප්‍රවේශය 10 March 2026.
ප්‍රවර්ග:
- කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෝ
- සිංහල ජනයා
- ජීවමාන ජනයා