සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කොන්සල්වරු යනු, රෝමානු ජනරජයේ උසස්ම ශ්‍රේණිගත තෝරා පත් කර ගැනුණු දේශපාලන නිලධාරින් වූහ. කුර්සුස් ඔනෝරුම් නම් සාම්ප්‍රදායික තනතුරු අනුප්‍රාප්තියෙහි උසස්ම මට්ටම ල

රෝමානු කොන්සල්වරයා

  • මුල් පිටුව
  • රෝමානු කොන්සල්වරයා

කොන්සල්වරු යනු, රෝමානු ජනරජයේ උසස්ම ශ්‍රේණිගත තෝරා පත් කර ගැනුණු දේශපාලන නිලධාරින් වූහ. කුර්සුස් ඔනෝරුම් නම් සාම්ප්‍රදායික තනතුරු අනුප්‍රාප්තියෙහි උසස්ම මට්ටම ලෙසින් කොන්සල්භාවය සැලකිණි.

සෑස වසරකදීම, කොන්සල්වරු දෙදෙනෙකු එක්වර තෝරා පත් කර ගනු ලැබූ අතර, ඔවුන්ගේ සේවා-කාලය එක්-අවුරුදු කාල සීමාවක් විය. සෑම මසකදීම, ඉම්පිරීයම් නම් බලාධිකාරිය මාරුවෙන් මාරුවට භුක්තිවිඳීමට, කොන්සල්වරුන් දෙදෙනා හට ඉඩ සැලසුණු අතර, කොන්සල්වරයෙතුගේ ඉම්පිරීයම් අධිකාරිය, රෝමය, ඉතාලිය සහ, පළාත් මත බල පැවැත්විණි. කෙසේවෙතත්, අධිරාජ්‍යය සංස්ථාපනය කිරීමෙන් පසුව, කොන්සල්වරු යනු, රෝමයේ ජනරජමය දායාදයෙහි නාමමාත්‍රික නියෝජිතයන් පමණක් වූ අතර, ඔවුන් සතුව ඉතා කුඩා බලතල ප්‍රමාණයක් සහ අධිකාරියක් වූයේ, අධිරාජයා උත්තරීතර නායකයා ලෙසින් ක්‍රියා කල නිසාය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 12, 2026

    Phyllanthus emblica

  • අප්‍රේල් 08, 2026

    ඊඩ්ස් ඊජිට්යි

  • අප්‍රේල් 21, 2026

    නෙෆෙරයිටීස් II

  • මැයි 31, 2026

    Law enforcement

  • ජූනි 03, 2026

    Natural science

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට