සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බටදොඹ ලෙන ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පිහිටි, මෙරට ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ සාධක හමුවන පුරාවිද්‍යා ස්ථානයක් වේ. මීට වසර 40,000 කට‌ පෙර විස

බටදොඹ ලෙන

  • මුල් පිටුව
  • බටදොඹ ලෙන

බටදොඹ ලෙන ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පිහිටි, මෙරට ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ සාධක හමුවන පුරාවිද්‍යා ස්ථානයක් වේ. මීට වසර 40,000 කට‌ පෙර විසූ ආදී මානවයින් පිළිබඳ සාධක රාශියක්‌ මෙම ස්ථානයෙන් වාර්තා වී තිබේ.

බටදොඹ ලෙන
පිහිටුමවිතානකන්ද, කුරුවිට, ශ්‍රී ලංකාව
දිගඅඩි 300ක් පමණ
සොයාගැනුම1937

කැණීම්

බටදොඹ ලෙනෙහි කැණීම් ප්‍රථම වරට 1937 වර්ෂයේදී ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා විසින් ආරම්භ කරනු ලැබූ අතර පසුකාලීනව 1980 සමයේ ආචාර්ය ශිරාන් දැරණිගල හා ආචාර්ය ඩබ්.එම්. විජයපාල යන පුරාවිද්‍යාඥයන් විසින්ද මෙහි කැණීම් කටයුතු සිදු කරන ලදී.

ලෙන ආශ්‍රිතව සිදුකල කැණීම් තුළින් මෙරට මධ්‍යශිලා යුගයේ මානව ඇට සැකිලි, ක්ෂුද්‍ර ශිලා මෙවලම් හා දඩයම් කල සතුන්ගේ සාදක කොටස් ආදිය හමුව තිබෙන අතර ආචාර්ය ශිරාන් දැරණියගල විසින් 1980-1984 සමයේ සිදුකල කැණීම් වලදී මෙහි තිබී මෝර දත් හමුවී තිබේ.

මේවාද බලන්න

  • බටතොට ලෙන
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 09, 2026

    Bulgarian language

  • අප්‍රේල් 04, 2026

    දක්ෂිණාංශික දේශපාලනය

  • මැයි 31, 2026

    Public transport

  • ජූනි 04, 2026

    Boiga ceylonensis

  • ජූනි 11, 2026

    Fundamental interaction

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට