සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

සෛල වාදය ඉදිරිපත් කිරීමට දායක විය. රැඩොල්ෆ් වර්කොව්,ශ්ලයිඩන් ශ්වාක් ඊට එක් විය.

රොබට් හූක්

විකිපීඩියා වෙතින්

සෛල වාදය ඉදිරිපත් කිරීමට දායක විය. රැඩොල්ෆ් වර්කොව්,ශ්ලයිඩන් ශ්වාක් ඊට එක් විය.

සෛල වාදයේ කරුණු කීපයක් පහත දැක්වෙ.

  • ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලයයි.
  • සියලුම නව සෛල සෑදෙන්නෙ පෙර පැවති සෛල මගිනි.
  • සියලුම ජීවීන් සෑදී ඇත්තෙ තනි සෛලයකින් හෝ සෛල කිහිපයකිනි.
ඉහළට