සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සංගීත අධ්‍යක්ෂණය කරනු ලැබූයේ ඩබ්. ඩී. අමරදේව ශූරින් විසිනි, ගීත ප්‍රබන්ධය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයි,ගීත සංඛ්‍යාව 03කි

රන්මුතු දූව

  • මුල් පිටුව
  • රන්මුතු දූව
රන්මුතු දූව
අධ්‍යක්‍ෂණයමයික් ජේ විල්සන්
රචනයකේ ඒ ඩබ්ලිව් පෙරේරා
තිර රචනයමයික් ජේ විල්සන්
කතාවස්තුවතිස්ස ලියනසූරිය
නිශ්පාදනයසෙරන්ඩිබ් චිත්‍රපට (ඉදිරිපත් කිරීම)
  • ශේෂා පලිහක්කාර
  • ආතර් සී. ක්ලාක්
සිනෙමාරූපණයමයික් ජේ. විල්සන්
සංස්කරණයටයිටස් තොටවත්ත
නිකුත්වූ දිනය
  • අගෝස්තු 10, 1962 (1962-08-10)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

පටුන

රංගනය

  • ගාමිණී ෆොන්සේකා
  • ඇන්තනි සී.පෙරේරා
  • ජීවරාණි කුරුකුලසූරිය
  • ශේන් ගුණරත්න
  • රොඩ්නි ජොන්ක්ලාස්
  • ඔස්ටින් අබේසේකර
  • තිලකසිරි ප්‍රනාන්දු
  • වින්සන්ට් වාස්
  • ශේෂා පලිහක්කාර
  • ලක්ෂ්මී බායි

ගීතයන්

සංගීත අධ්‍යක්ෂණය කරනු ලැබූයේ ඩබ්. ඩී. අමරදේව ශූරින් විසිනි, ගීත ප්‍රබන්ධය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයි,ගීත සංඛ්‍යාව 03කි

  1. පාරමිතා බල පූජිත පූරිත – ඩබ්. ඩී. අමරදේව / නන්දා මාලිනී සහ පිරිස
  2. පිපී පිපී රේණු නටන - නාරද දිසාසේකර සහ පිරිස
  3. ගලන ගඟකි ජීවිතේ – නාරද දිසාසේකර / නන්දා මාලිනී

ගීත පොත් - එම්. කේ. පොන්නයියා පිල්ලේ, ග්‍රැමෆෝන් තැටි – හිස් මාස්ටර් වොයිස් එච්. එම්. වී.

විශේෂත්වයන්

  • මි. මී. 35 සම්පූර්ණ වර්ණයෙන් නිපද වූ ප්‍රථම චිත්‍රපටය වීම.
  • දිය යට දර්ශන සහිත ප්‍රථම චිත්‍රපටය වීම.
  • පණ්ඩිත් අමරදේවයන් සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටය වීම.
  • නන්දා මාලිනී / නාරද දිසාසේකර ගී ගැයූ ප්‍රථම චිත්‍රපටය වීම.
  • යුරෝපීය ජාතිකයකු විසින් අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණ, තිර රචනය කළ මුල්ම සිංහල චිත්‍රපටය වීම.
  • විද්‍යා ප්‍රබන්ධ ලේඛක ආතර් සී. ක්ලාක් මහතා නිෂ්පාදනයෙන් දායක වූ පළමු සිංහල චිත්‍රපටය
  • පළමු සරසවිය සිනමා සම්මාන උළෙලේ දී හොඳම ගීත රචනය (පාරමිතා බල), හොඳම පසුබිම් ගායකයා (නාරද දිසාසේකර), හොඳම පසුබිම් ගායිකාව නන්දා මාලනී සම්මානයට පාත්‍ර වීම.

නිෂ්පාදනය

  • සහය අධ්‍යක්ෂණය - සිංහල පරිවර්තනය – කතා පිටපත – තිස්ස ලියනසූරිය
  • සහය කැමරා - සුමිත්ත අමරසිංහ,වී. වාමදේවන්, එම්. එස්. ආනන්දන්
  • කලා අධ්‍යක්ෂණය - ජේ. ඒ. වින්සන්ට්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    Pacific Ocean

  • අප්‍රේල් 27, 2026

    King (chess)

  • අප්‍රේල් 09, 2026

    මුහම්මද් නබි

  • අප්‍රේල් 20, 2026

    චෙරියෝ ඩොක්ටර්

  • අප්‍රේල් 20, 2026

    රුක්මණී දේවී

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට