සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රජ වැඩකාරයෝ

රජ වැඩකාරයෝ

  • මුල් පිටුව
  • රජ වැඩකාරයෝ
රජ වැඩකාරයෝ
Raja wedakarayo
අධ්‍යක්‍ෂණයසුනිල් සෝම පීරිස්
රචනයසුනිල් සෝම පීරිස්
තිර රචනයසුනිල් සෝම පීරිස්
කතාවස්තුව"අන්දර් බාහර්" හින්දි චිත්‍රපටය ඇසුරෙනි
නිශ්පාදනයනිහාල් චන්ද්‍රසිරි ඉන්ද්‍රානි චන්ද්‍රසිරි
රංගන ශිල්පීන්විජය කුමාරණතුංග ගීතා කුමාරසිංහ
සිනෙමාරූපණයඑම් ඒ ගෆූර්
සංස්කරණයඑම් එස් අලිමාන්
සංගීතයසරත් ද අල්විස්
නිෂ්පාදන
company
රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • සැප්තැම්බර් 11, 1987 (1987-09-11)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය

  • විජය කුමාරණතුංග
  • ගීතා කුමාරසිංහ
  • සනත් ගුණතිලක
  • රවින්ද්‍ර රන්දෙණිය
  • සුමනා ගෝමස්
  • රෙක්ස් කොඩිප්පිලි
  • සෝනියා දිසා
  • සමන්ති ලැනරෝල්
  • චන්දි රසිකා
  • ෆ්‍රෙඩී සිල්වා
  • ශෂී විජේන්ද්‍ර
  • මැණික් කුරුකුලසූරිය
  • ලිලියන් එදිරිසිංහ
  • ටෙඩී විද්‍යාලංකාර
  • ටිරෝන් මයිකල්
  • පියතිලක අතපත්තු
  • සරත් ද සිල්වා
  • ගාමිණි කුමාර්
  • අරුණ ශාන්ති
  • ලාල් කුමාර්
  • විනී සිගේරා
  • හේමසිරි හල්පිට
  • ජයලත් ප්‍රනාන්දු
  • උදිත ලක්ෂ්මන් ප්‍රනාන්දු
  • සිසිර කුමාරතුංග
  • සුනිල් සෝම පීරිස්
  • නිහාල් ප්‍රේමචන්ද්‍ර
  • ශ්‍රීමතී රසාදරී
  • විල්සන් කරුණාරත්න

ගීතයන්

  • සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්
  1. පෙර ජාති ජාති මා සංසාරේ – එච්.ආර්. ජෝතිපාල, අමිත් වල්පොල
  2. මල්බර වසන්තේ – එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල
  3. පෙර ජාති ජාති මා - එච්.ආර්. ජෝතිපාල, ග්‍රේෂන් ආනන්ද
  4. සීතාදෝ මේ කැකුළීමා - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක
  5. රෑ බෝ වූ මේ පැයේ - මායා දමයන්ති පෙරේරා
  6. රාගේ මා ගයනා මේ ගීතේ - ෆ්‍රෙඩී සිල්වා
  7. පෙර ජාති ජාති මා සංසාරේ – එච්.ආර්. ජෝතිපාල

නිෂ්පාදනය

  • සහාය අධ්‍යක්ෂණය – ලයනල් පඬුවාවල
  • අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජ්
  • කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
  • සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
    • ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, පාලිත සිල්වා, අබේසිංහ අල්විස්, ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා, රංජිත් පෙරේරා
  • රසායනාගාර සහාය - සුනිල් ප්‍රනාන්දු, ලක්ෂ්මන් සිරිවර්ධන, ජගත් සෙනෙවිරත්න, ජයරත්න පෙරේරා, වසන්ත ජයතිස්ස, රංජිත් රණසිංහ
  • සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
  • නිෂ්පාදන විධායක – බර්ටි තලගල
  1. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa14071750, ප්‍රතිෂ්ඨාපනය 2016-07-26 
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    මධ්‍යම පලාත

  • අප්‍රේල් 05, 2026

    Roman Catholicism

  • අප්‍රේල් 06, 2026

    ගූගල් ක්‍රෝම්

  • අප්‍රේල් 07, 2026

    රණතිසර සම්මානය

  • අප්‍රේල් 05, 2026

    යාපනය අර්ධද්වීපය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට