සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මෘදුකාංග කර්මාන්තය 1980 ගණන්වලදී ඇරඹුණු අතර තොග වශයෙන් නිපදවූ යෙදවුම් මෘදුකාංග සිල්ලර අලෙවිකරුවන් හරහා විකිණීමෙන් වෙළඳ කටයුතු ඇරඹිය. පරිගණක මෘදුකාංග සංවර්ධනය, න

මෘදුකාංග කර්මාන්තය

  • මුල් පිටුව
  • මෘදුකාංග කර්මාන්තය

මෘදුකාංග කර්මාන්තය 1980 ගණන්වලදී ඇරඹුණු අතර තොග වශයෙන් නිපදවූ යෙදවුම් මෘදුකාංග සිල්ලර අලෙවිකරුවන් හරහා විකිණීමෙන් වෙළඳ කටයුතු ඇරඹිය. පරිගණක මෘදුකාංග සංවර්ධනය, නඩත්තු කිරීම සහ ප්‍රකාශනය යන දෑ සම්බන්ධ‍ව්‍යාපාරය මෘදුකාංග කර්මාන්තයට අයත්ය. මෘදුකාංග කර්මාන්තය 1970 ගණන්වල මැද භාගයේ දී ඇති වූ පෞද්ගලික පරිගණක විප්ලවයත් සමඟම ඇරඹින. මෙම කර්මාන්තයට මෘදුකාංග සමාගම් සියල්ලම පාහේ එක්සත් ජනපදය තුළ පිහිටා ඇත. එසේ වුවත් අයර්ලන්තයේ ඩබ්ලින් නඟරය තුළ දෙවන විශාලතම මෘදුකාංග නිෂ්පාදනය සිටින අතර එය ලොව හොඳම මෘදුකාංග සමාගම් අතුරින් 5වන ස්ථානය හිමිකර ගෙන තිබේ. 2006 දී මයික්‍රොසොෆ්ට් සමාගම් මඟින් සේවාදායක මෘදුකාංග කර්මාන්තය තම අණසකට නතු කර ගැනීමට සමත් විය. 2005 දී “සොෆ්ට්වෙයා” සඟරාව පළ කළ ලැයිස්තුවෙන් මෘදුකාංග සමාගම් ඉපැයූ මුළු අයභාරයන් හෙළිවුණු අතර ස්ථානීය වශයෙන් ඉහලම අයභාරය ලබා තිබුණේ කැලිෆෝනියාව වන අතර එයට හේතු වූයේ “සිලිකන් වැලි” ප්‍රදේශයයි. එමෙන්ම ලැයිස්තුවේ තිබූ සමාගම් 500ම එකී ප්‍රදේශයේ පිහිටීම ද සුවිශේෂත්වයකි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 17, 2026

    ඊශ්‍රායල-හමාස් යුද්ධය

  • අප්‍රේල් 08, 2026

    මංගල සමරවීර

  • අප්‍රේල් 17, 2026

    සෝනියා දිසා

  • අප්‍රේල් 15, 2026

    රජයෙහි ප්‍රධානියා

  • ජූනි 01, 2026

    Nuclear technology

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට