සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පණ්ඩුකාභය රජුට දාව ස්වර්ණපාලී මෙහෙසිය කුසින් උපන් මුටසීව නම් කුමරු පණ්ඩුකාභය රජුගේ ඇවෑමෙන් පසු රජකමට පත් වේ.

මුටසීව රජු

  • මුල් පිටුව
  • මුටසීව රජු
මෙම ලිපිය හෝ ලිපි කොටස මුටසීව රජ වෙතට ඒකාබද්ධ කෙරුමට යෝජිතය. (සංවාදය)

පණ්ඩුකාභය රජුට දාව ස්වර්ණපාලී මෙහෙසිය කුසින් උපන් මුටසීව නම් කුමරු පණ්ඩුකාභය රජුගේ ඇවෑමෙන් පසු රජකමට පත් වේ.

මහාවංශයෙහි මෙසේ සටහන් වුවත් රාජාවලිය නමැති ග‍්‍රන්ථයේ සදහන් වන ආකාරයට පණ්ඩුකාභය රජුට අනතුරුව රාජ්‍යය භාරගන්නේ ඔහුගේ පුත් ගණතිස්ස කුමරුය. පුත් මුටසීව රාජ්‍යයට පැමිණෙන්නේ ඊට වසර දහතුනකට පසුවය.

අනුරාධපුරයේ මහමෙව්නා උයන කරවන ලද්දේ මුටසීව රජු විසිනි. එම උයන සදහා භූමිය වෙන් කරන දිනයේ අකල් මහා වැස්සක් ඇති වූ නිසා මහාමේඝවන හෙවත් මහමෙව්නා යන නාමය යෙදුණි.

මුටසීව රජතුමා යුද්ධ කෝලාහල කිසිවක් නැතිව අනුරාධපුරයෙහි වසර හැටක් පමණ රාජ්‍යය කළේය

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    ඇල්ස්ටන් කොක්

  • මැයි 25, 2026

    සත්මහල් ප්‍රසාදය

  • අප්‍රේල් 06, 2026

    Chandrika Kumaratunga

  • ජූලි 01, 2026

    ජෝධා අක්බර්

  • අප්‍රේල් 04, 2026

    හෝර්ටන් තැන්න

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට