සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ලෝකානන්ද ස්තූපය (බුරුම: လောကနန္ဒာစေတီ; pronounced [lɔ́ka̰nàɰ̃da̰ zèdì]) යනු, මියන්මාරයෙහි (බුරුමය) බර්ගැන් තුල පිහිටි බෞද්ධ ස්තූපයකි. ඊයාර්වදී ගංගාවෙහි ඉවුරෙහි

ලෝකානන්ද ස්තූපය

  • මුල් පිටුව
  • ලෝකානන්ද ස්තූපය

ලෝකානන්ද ස්තූපය (බුරුම: လောကနန္ဒာစေတီ; pronounced [lɔ́ka̰nàɰ̃da̰ zèdì]) යනු, මියන්මාරයෙහි (බුරුමය) බර්ගැන් තුල පිහිටි බෞද්ධ ස්තූපයකි. ඊයාර්වදී ගංගාවෙහි ඉවුරෙහි එය ගොඩනංවා, අන්වරථා රජුගේ රාජ්‍ය කාලය තුලදී තනවන ලදි. එය තුල බුදුන්වහන්සේගේ දන්තධාතුන්වහන්සේගේ අනුරුවක් අඩංගු වෙයි.

ලෝකානන්ද ස්තූපය
ලෝකානන්ද ස්තූපය is located in මියන්මාරය
ලෝකානන්ද ස්තූපය
මියන්මාරය තුල පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමබර්ගැන්, මැන්ඩලේ ප්‍රදේශය
භූගෝලීය ඛණ්ඩාංක21°7′38″N 94°51′2″E / 21.12722°N 94.85056°E / 21.12722; 94.85056
අනුබැඳියාවථේරවාද බුද්ධාගම
රටමියන්මාරය
ගෘහනිර්මාණ විස්තර
ආදිකර්තෘඅන්වරථා රජ

ආශ්‍රිත

  1. ලූචෙ, ජී. එච්. (1956). "දි 550 ජාතකස් ඉන් ඕල්ඩ් බර්මා". ආර්ටිබුස් ආසියයි. 19 (3/4): 291–307. doi:10.2307/3248766. ISSN 0004-3648. JSTOR 3248766.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 12, 2026

    ජේම්ස් උතුමාණන්

  • අප්‍රේල් 25, 2026

    මෘදුකාංග කර්මාන්තය

  • අප්‍රේල් 06, 2026

    කිරිඳි ඔය

  • අප්‍රේල් 14, 2026

    බිම් සේතුව

  • මැයි 15, 2026

    ක්ලිපර්ටන් දූපත

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට