මන්මෝහන් සිං Manmohan Singh | |
|---|---|
![]() | |
| 14වෙනි ඉන්දීය අග්‍රාමාත්‍ය | |
| තනතුර දරමින් 22 මැයි 2004 – 26 මැයි 2014 | |
| ජනාධිපතිවරයා | ඒ. පී. ජේ. අබ්දුල් කලාම් ප්‍රතිභා පටිල් ප්රනාබ් මුඛර්ජි |
| පූර්වප්‍රාප්තිකයා | අතල් බිහාරි වජ්පායි |
| අනුප්‍රාප්තිකයා | නරේන්ද්‍ර මෝදි |
| මුදල් ඇමති | |
| තනතුර දරමින් 21 ජූනි 1991 – 16 මැයි 1996 | |
| අග්‍රාමාත්‍යවරයා | පි.වි. නරසිම්හ රාවෝ |
| පූර්වප්‍රාප්තිකයා | යශ්වාන්ත් සිංහ |
| අනුප්‍රාප්තිකයා | ජස්වාන්ත් සිං |
| ඉන්දිය රාජ්‍ය සභාවේ විපක්ෂ නායක | |
| තනතුර දරමින් 21 මාර්තු 1998 – 21 මැයි 2004 | |
| අග්‍රාමාත්‍යවරයා | අතල් බිහාරි වජ්පායි |
| පූර්වප්‍රාප්තිකයා | ෂිකෙන්දර් බක්ත් |
| අනුප්‍රාප්තිකයා | ජස්වාන්ත් සිං |
| Deputy Chairman of the Planning Commission | |
| තනතුර දරමින් 15 ජනවාරි 1985 – 31 අගොස්තු 1987 | |
| අග්‍රාමාත්‍යවරයා | රජිව් ගාන්ධි |
| පූර්වප්‍රාප්තිකයා | පි.වි. නරසිම්හ රාවෝ |
| අනුප්‍රාප්තිකයා | පි. ශිව් ශංකර් |
| Governor of the Reserve Bank of India | |
| තනතුර දරමින් 15 සැප්තැම්බර් 1982 – 15 ජනවාරි 1985 | |
| පූර්වප්‍රාප්තිකයා | අයි.ජි. පටෙල් |
| අනුප්‍රාප්තිකයා | අමිතව් ගෝෂ් |
| පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (ඉන්දිය රාජ්‍ය සභාව) | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 1991 | |
| ඡන්ද කොට්ඨාසය | අැසෑම් |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 26 සැප්තැම්බර් 1932 ගහ්, පංජාබ් ප්‍රාන්තය, බ්‍රිතාන්‍ය ඉන්දියාව |
| විපත | 26 දෙසැම්බර් 2024 (aged 92) නව දිල්ලිය, ඉන්දියාව |
| දේශපාලන පක්ෂය | ඉන්දියානු ජාතික කොංග්‍රසය |
| කලත්‍රයා | ගවුර්ශාරන් කවුර් (1958–වර්ථමාන) |
| ළමයි | උපේන්ද්‍ර සිං, දමන් සිං, අම්රිත් සිං |
| උගත් ශාස්ත්‍රාලය | පංජාබ් විශ්වවිද්‍යාලය,චන්දිගාර්හ් සාන්ත ජෝන් විද්‍යාලය,කේම්බ්‍රිජ් නුෆිල්ඩ් විද්‍යාලය,ඔස්ෆඩ් |
| වෘත්තිය | ආර්ථික විද්‍යාඥ,පරිපාලන නිලධාරි |
මන්මෝහන් සිං (1932 සැප්තැම්බර් 26 - 2024 දෙසැම්බර් 26) වර්ෂ 2004 මැයි 22 සිට 2014 මැයි 26 දින දක්වා කාලය තුළ දාහතරවන ඉන්දීය අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළේ ය.
ආශ්රිත ලිපි
- ඉන්දියාවේ අගමැති
- ඉන්දියාවේ ජනාධිපති
- ඉන්දියාවේ දේශපාලනය
ප්‍රවර්ගය:
- 1932 උපත්
