සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

භාග්‍යවත් කන්‍යා මරියතුමියට මංගලම් කීම, අපගේ ස්වාමිදුවට ප්‍රකාශ කර සිටීම, හෝ සමිඳාණන් වහන්සේගේ ප්‍රකාශ කර සිටීම; පුරාතන ග්‍රීක: Ο Ευαγγελισμός της Θεοτόκου) ලෙස

මංගලම් කීම

  • මුල් පිටුව
  • මංගලම් කීම

භාග්‍යවත් කන්‍යා මරියතුමියට මංගලම් කීම, අපගේ ස්වාමිදුවට ප්‍රකාශ කර සිටීම, හෝ සමිඳාණන් වහන්සේගේ ප්‍රකාශ කර සිටීම; පුරාතන ග්‍රීක: Ο Ευαγγελισμός της Θεοτόκου) ලෙසින්ද හැඳින්වෙන, මංගලම් කීම (/əˌnʌnsiˈeɪʃən/;ලතින් බසින් annuntiatio; යනු, ලූක් තුමාගේ සුබාරංචිය අනුව, එතුමිය පිළිසිඳගෙන කන්‍යා උපතක් මාර්ගයෙන් පුතෙකු බිහි කරමින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ, ගැලවුම්කාරයාගේ සහ දෙවියන්ගේ පුත්‍රයාගේ මෑණියන් බවට පත්වීමෙන්, මාංශගතවීම සිදු වන බවට අග්‍රදේවදූත ශුද්ධවූ ගාබ්‍රියෙල් තුමා විසින් මරියතුමිය වෙත සැලකර සිටීම වෙයි.

මංගලම් කීම (ප. 1472 – 1475), උෆිස්සි, ලියනාඩෝ ඩා වින්සිගේ මුල්ම සම්පූර්ණ කෘතිය ලෙසින් සැලකෙයි

උපහරණ

  1. "ලෙසන්ස් ෆො හෝලි ඩේස් » ද ප්‍රෙයර් බුක් සොසයිටි ඔෆ් කැනඩා". Prayerbook.ca. 2014-03-23. 2020-10-09 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-03-27.
  2. "එනන්සියේෂන්". www.collinsdictionary.com (ඉංග්‍රීසි බසින්). කොලින්ස් ශබ්දකෝෂය.
  3. EB (1878). sfnp error: no target: CITEREFEB1878 (help)

ආශ්‍රිත

  • Baynes, T. S., ed (1878). "Annunciation". Encyclopædia Britannica. 2 (9th ed.). New York: Charles Scribner's Sons. p. 90. 
  • Chisholm, Hugh, ed (1911). "Annunciation" (in en). Encyclopædia Britannica. 2 (11th ed.). Cambridge University Press. p. 78. 
  • Chisholm, Hugh, ed (1911). "Lady Day" (in en). Encyclopædia Britannica. 16 (11th ed.). Cambridge University Press. p. 62. 
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 23, 2026

    නවකතාව

  • අප්‍රේල් 08, 2026

    ශාන්ත ලුසියා

  • අප්‍රේල් 05, 2026

    Indian Ocean

  • අප්‍රේල් 03, 2026

    ජී.එල්. පීරිස්

  • අප්‍රේල් 06, 2026

    සෞදි අරාබිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට