සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

පූජ්‍ය බම්බලපිටියේ පියදස්සි හිමි (ඉංග්‍රීසි: Piyadassi Maha Thera) (1914-1998) යනු ශ්‍රී ලාංකික භික්ෂුවකි. පඬිවරයෙකු සහ ලේඛකයෙකු ද විය. උන්වහන්සේ 20වන සියවසෙහි

පියදස්සි තෙරණුවෝ

විකිපීඩියා වෙතින්
පියදස්සි තෙරණුවෝ
උපත8 ජූලි 1914
කොටහේන බ්‍රිතාන්‍ය ලංකාව
විපත18 අගෝස්තු 1998
බම්බලපිටිය
පුරවැසිභාවයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ශ්‍රී ලංකා ලංකා විශ්ව විද්‍යාලය
හාවර්ඩ් විශ්ව විද්‍යාලය ඇමරිකාව
දන්නේප්‍රසිද්ධ ධම්ම කථික (ඉංග්‍රීසි / සිංහල)
Titleබම්බලපිටිය වජිරාරාමාධිකාරි
ආගමබෞද්ධ


පූජ්‍ය බම්බලපිටියේ පියදස්සි හිමි (ඉංග්‍රීසි: Piyadassi Maha Thera) (1914-1998) යනු ශ්‍රී ලාංකික භික්ෂුවකි. පඬිවරයෙකු සහ ලේඛකයෙකු ද විය. උන්වහන්සේ 20වන සියවසෙහි ශ්‍රී ලාංකීක ප්‍රාඥයන් අතරින් මුල්තැනක් ගන්නෙක් ලෙස සැලකේ[තහවුරු කර නොමැත] . උන්වහන්සේ බුද්ධාගම පිළිබඳව ඉංග්‍රීසියෙන්, හා සිංහලයෙන් පුළුල් ලෙස ලොව වටා ධර්ම දේශනයේත් ගත්කතුවරණයෙහිත් යෙදී ඇත.

චරිතාපදානය

සංක්‍ෂිප්ත විස්තරය

පූජ්‍ය බම්බලපිටියේ පියදස්සි මහා තෙරුන් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.[තහවුරු කර නොමැත]

ආශ්‍රිත

  • Pinbara Udesana (පින්බර උදෑසන) | 2017-02-12 | 8.30 AM (නාලන්දා විද්‍යාලය (කොළඹ 10))
ඉහළට