සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

පාහියන් ලෙන යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පාහියන්ගලහි ඇති විශාල ලෙනකි. ෆා හියන් නම් චීන ජාතික භික්ෂූන් වහන්සේගේ නමින් ලෙන නම්කර ඇත. මේ අස

පාහියන් ලෙන

පාහියන් ලෙන යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පාහියන්ගලහි ඇති විශාල ලෙනකි. ෆා හියන් නම් චීන ජාතික භික්ෂූන් වහන්සේගේ නමින් ලෙන නම්කර ඇත. මේ අසල විහාරස්ථානයක්ද වේ. මෙම ලෙන පශ්චාත් පෙලෙස්ටොසීන මානව අස්ථි ශේෂයන් 1960-1980 යන කාලයන් වලදී හමුවීම හේතුවෙන් වැදගත් වේ.මෙය දකුණු ආසියාවේ කටාරම් නොකෙටූ විශාලතම ස්වාභාවික ගල් ලෙනයි.මෙහි මිනිසුන් 3500කට එකවර සිටිය හැකිය.මෙහි විශාලත්වය දැක ගැනීමට ගුහාව ඇතුලටම ගොස් පිටත බැලිය යුතුය.මෙහි අවුරුදු 35000-60000 අතර කාලයේ ආදී මානවයා වාසය කර ඇත.ඔවුන් මුහුදු මාළු, ලුණු ,මෝර දත් පළඳනා භාවිතා කර තිබේ.මෙම චාරිත්‍ර වසර සියක්දහස් ගණනක් මුළුල්ලේ විඛාදනය වීමෙන් සෑදී ඇත.

පාහියන් ලෙන ඇති පාහියන්ගල)

== ප්‍රාග් ඓතිහාසික මානව නෂ්ටාවශේෂ == 1986 ප2010 දක්වා කරනු ලැබූ පර්යේෂණ අනුව මානව අස්ථි හමුවන අතර ඒවා මගින් මනවයන්15 දෙනකු පිලිබදව තොරතුරු හමුවේ . එමෙන්ම කාන්තා අස්ථි කොටස්ද හමුවේ .එය සම්පූර්ණ ශරීරයකි . උස අඩි 5 '3 ක් වේ .

මේ ලිපිත් බලන්න

ඉහළට