සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නාසිවාදය, නට්සිවාදය, සහ ජාතික සමාජවාදය (ජර්මානු: Nationalsozialismus) යන නම් වලින් හැඳින්වෙන්නේ ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ නාසි පක්ෂය සමග සබැඳි අන්ත-දක්ෂිණාංශික,

නාසි වාදය

  • මුල් පිටුව
  • නාසි වාදය

නාසිවාදය, නට්සිවාදය, සහ ජාතික සමාජවාදය (ජර්මානු: Nationalsozialismus) යන නම් වලින් හැඳින්වෙන්නේ ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ නාසි පක්ෂය සමග සබැඳි අන්ත-දක්ෂිණාංශික, ඒකාධිපතිවාදී දේශපාලනික මතවාදයකි. 1930 දශකයේදී යුරෝපයේ හිට්ලර්ගේ නැගී ඒමත් සමග මෙය “හිට්ලර්වාදය” ලෙසද හැඳින්විය. පසු කාලීනව ඇතිවූ “නව-නාසිවාදය” යන යෙදුම දෙවන ලෝක යුද්ධයෙන් පසු පිහිටවන ලද වෙනත් අන්ත-දක්ෂිණාංශික කණ්ඩායම් සඳහාද යොදාගැනුනි.

ස්වස්ථිකය (නාසිවාදයේ ලාංඡනය)

නාසිවාදය ෆැෂිස්ට්වාදයෙහි එක් ආකාරයක් වන අතර, එහිදී ලිබරල් ප්‍රජාත්‍රන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තු ක්‍රමය ප්‍රතික්ෂේප කෙරෙයි. නාසිවාදයෙහි මූලාංග වන්නේ ඒකාධිපතීත්වය, උග්‍ර යුදෙවු විරෝධය, කොමියුනිස්ට් විරෝධය, ස්ලාව් විරෝධය, විද්‍යාත්මක වර්ගවාදය, සුදු ස්වෝත්තමවාදය, නෝඩික්වාදය, සමාජ ඩාවින්වාදය, සහ සුජනක විද්‍යාව යනාදියයි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 17, 2026

    බන්ඩි පෝර

  • ජූනි 19, 2026

    මායා බන්ධන

  • අප්‍රේල් 25, 2026

    Benjamin Netanyahu

  • මැයි 31, 2026

    Bill Clinton

  • මාර්තු 22, 2026

    සෙංකඩගල රාජධානිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට