සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සාමාන්‍යයෙන් නාසි පක්ෂය ලෙසින් හැඳින්වෙන, ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය (නැටිසියොනාලසෝෂියලිට්ස්ෂසර් ඩොයිෂ් ඇල්බර්ටාපාර්ටයි, කෙටි නම එන්එස්ඩීඒපී) යනු, නාසි

නාසි පක්ෂය

  • මුල් පිටුව
  • නාසි පක්ෂය

සාමාන්‍යයෙන් නාසි පක්ෂය ලෙසින් හැඳින්වෙන, ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය (නැටිසියොනාලසෝෂියලිට්ස්ෂසර් ඩොයිෂ් ඇල්බර්ටාපාර්ටයි, කෙටි නම එන්එස්ඩීඒපී) යනු, නාසි වාදය ක්‍රියාවේ යෙදවූ සහ, 1920 සිට1945 දක්වා ජර්මනියේ සක්‍රීයව පැවති දේශපාලන පක්ෂයකි. එහි පූර්වප්‍රාප්තිකයා, ජර්මානු කම්කරු පක්ෂය (ඩීඒපී) පැවතියේ, වසර 1919 සිට 1920 දක්වාය.

ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය

නැටිසියොනාලසෝෂියලිට්ස්ෂසර් ඩොයිෂ් ඇල්බර්ටාපාර්ටයි
නායකයාඇන්ටන් ඩ්‍රෙක්ස්ලර් (1920–1921)
ඇඩොල්ෆ් හිට්ලර් (1921–1945)
මාටින් බෝර්මාන් (1945)
ආරම්භකඇන්ටන් ඩ්‍රෙක්ස්ලර්
උද්‍යෝගපාඨය"අයින් ෆොල්ක්, අයින් රයිෂ්, අයින් ෆියුරර්" (නිල නොලත්)
ආරම්භය1920 (1920)
විසුරුවාහැරුම1945 (1945)
පූර්වප්‍රාප්තියජර්මානු කම්කරු පක්ෂය (ඩීඒපී)
පසුප්‍රාප්තියනොමැත (තහනම් කෙරිණි)
නව්‍ය-නාසිවාදය ඔස්සේ මකවාදයන් පවත්වා ගෙන යන ලදි
මූලස්ථානයමියුනික්, ජර්මනිය
පුවත්පතෆර්කිෂර් බොඕබාහ්ටර්
සිසු පාර්ශවයජාතික සමාජවාදී ජර්මානු ශිෂ්‍ය ලීගය (එන්එස්ඩීඑස්ටීබී)
තරුණ පාර්ශවයහිට්ලර් යූත් (එච්ජේ)
  • ඩොයිට්චස් යුන්ෆල්ක් (ඩීජේ)
  • ජර්මානු දැරියන්ගේ ලීගය (බීඩීඑම්)
හමුදාමය අංශස්ටූමබ්ටයිලුන් (එස්ඒ)
ෂුස්ටෆේ (SS)
ක්‍රීඩා සංවිධානයනැටිසියොනාලසෝෂියලිට්ස්ෂසර් රයිස්බුන්ඩ් ෆුවර් ලයිබසුබුන්ගන් (එන්එස්ආර්එල්)
කාන්තා සංවිධානයජාතික සමාජවාදී කාන්තා ලීගය (එන්එස්එෆ්)
සාමාජිකත්වය
  • 1920 දී 60 ට අඩු
  • 1945 වන විට මිලියන 8.5
මතවාදයජාතික සමාජවාදය (නාසිවාදය)
දේශපාලන ආකල්පයඅන්ත-දක්ෂිණාංශික
නිල වර්ණකළු, සුදු, රතු (ජර්මානු අධිරාජ්‍ය වර්ණ); දුඹුරු
පක්ෂ ධජය
පාර්ටෙයිෆ්ලැගර්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    මහා ජනපද

  • අප්‍රේල් 03, 2026

    Hungarian language

  • ජූනි 07, 2026

    එන්එච්කේ වර්ල්ඩ්

  • මාර්තු 23, 2026

    සාමය

  • ජූනි 04, 2026

    Physical exercise

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට