සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වර්ණාවලිය යනු මිනිස් ඇසට දෘශ්‍ය වන්නාවූ (අනාවරණය කර ගත හැකි) විද්‍යුත්-චුම්බක ආවලියෙහි කොටස වෙයි. මෙම තරංග ආයාම පරාසයෙහි විද්‍යුත්චුම්බක විකිරණය, දෘශ්‍ය ආලෝකය ල

දෘශ්‍ය වර්ණාවලිය

  • මුල් පිටුව
  • දෘශ්‍ය වර්ණාවලිය

වර්ණාවලිය යනු මිනිස් ඇසට දෘශ්‍ය වන්නාවූ (අනාවරණය කර ගත හැකි) විද්‍යුත්-චුම්බක ආවලියෙහි කොටස වෙයි. මෙම තරංග ආයාම පරාසයෙහි විද්‍යුත්චුම්බක විකිරණය, දෘශ්‍ය ආලෝකය ලෙස හෝ සරල ලෙසින් ආලෝකය ලෙසින් හෝ හැඳින්වෙයි.

ප්‍රිස්මයක් මගින් සුදු ආලෝකය ප්‍රකාශ වර්ණාවලියෙහි වර්ණවලට අපකිරණය කරනු ලබයි.

පාට වලට බෙදීම

විවිධ භාෂා කථා කරන ජනයා ඒ ඒ බසින් පාට වලට ඇති වදන් අනුව වර්ණාවලිය විවිධ පාට වලට කාණ්ඩකර දක්වයි.

 
සන්තතික වර්ණාවලිය ඒ ඒ බසෙහි ඇති වදන් අනුව පාට වලට කාණ්ඩගත කෙරේ

ආශ්‍රිත ලිපි

  • දේදුන්න
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    මහඅස්ථාන කුමරු

  • අප්‍රේල් 06, 2026

    රමේෂ් පතිරණ

  • අප්‍රේල් 09, 2026

    Gregorian calendar

  • අප්‍රේල් 17, 2026

    ඒ.වී. සුරවීර

  • අප්‍රේල් 12, 2026

    Caspian Sea

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට