සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

තරංග ආයාමය

තරංග ආයාමය

  • මුල් පිටුව
  • තරංග ආයාමය

තරංග ආයාමය

මෙහි දක්වා ඇති පරිදී ශීර්ෂ හෝ නිම්න හෝ අනුරූප ශුන්‍ය රේඛන හෝ අතර, එනම් තරංගයෙහි එකම කලාව සහිත ඕනෑම ලක්ෂ්‍යයන් දෙකක් අතර සයිනාකාර තරංගයක තරංග ආයාමය, λ, මැණිය හැකිය.

භෞතික විද්‍යාවෙහි, සයිනාකාර තරංගයක තරංග ආයාමය යනු තරංගයෙහි හැඩය යළි පුනරාවර්ත වන්නාවූ දුර හෙවත් තරංගයෙහි අවකාශමය ආවර්තය වෙයි.

සරල කිරීම

 අනුයාත නිම්න 2ක් අතර හෝ ශීර්ෂ 2ක් අතර දුර තරංග ආයාමය ලෙස හැදින්වේ. මෙය 'm' වලින් මනිනු ලබයි. තරංග ආයාමය වැඩිවත්ම, වැඩි දුරකට සංඥා/තොරතුර සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ලැබේ...ජ 
  • තරංගයක් ඇති කරන මාධ්‍යයේ අංශුවල හෝ අවකාශයේ හෝ සෑම අතින්ම සමාන ලෙස අනුවර්තිය විචලනය වන අනුයාත අංශු දෙකක් අතර හෝ අවකාශ දෙකක් අතර දුර තරංග ආයාමය නම්වේ.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 24, 2026

    ලිංගික සංසර්ගය

  • මැයි 20, 2026

    Emergency medicine

  • මැයි 27, 2026

    Neon-burning process

  • අප්‍රේල් 04, 2026

    වාමාංශික දේශපාලනය

  • අප්‍රේල් 27, 2026

    බ්ලෙන්ඩර් (මෘදුකාංගය)

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට