සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

දිවයින යනු, ශ්‍රී ලංකාවේ උපාලි පුවත්පත් සමාගම විසින් ප්‍රකාශයට පත් කෙරෙන සිංහල භාෂා දිනපතා පුවත්පතකි. දි අයිලන්ඩ් පුවත්පතෙහි බුහුනණි පුවත්පතක් වන දිවයින පුවත්පත

දිවයින (පුවත්පත)

  • මුල් පිටුව
  • දිවයින (පුවත්පත)

දිවයින යනු, ශ්‍රී ලංකාවේ උපාලි පුවත්පත් සමාගම විසින් ප්‍රකාශයට පත් කෙරෙන සිංහල භාෂා දිනපතා පුවත්පතකි. දි අයිලන්ඩ් පුවත්පතෙහි බුහුනණි පුවත්පතක් වන දිවයින පුවත්පත සංස්ථාපනය කෙරුණේ 1981 වසරෙහිදීය. එහි ඉරිදා සංස්කරණය වන්නේ ඉරිදා දිවයින පුවත්පතයි. දිනපතා පුවත්පත, වර්තමානයේදී 156,000 ප්‍රමාණයක සංසරණයකට හිමිකම් කියන අතර, එහි ඉරිදා සංස්කරණය, නිකුතුවකට 340,000 ප්‍රමාණයක සංසරණයකට හිමිකම් කියයි. එහි ආරම්භකයා වූයේ උපාලි විජේවර්ධන මහතාය.

දිවයින
ඉරිදා දිවයින පුවත්පතෙහි ලාංඡනය
වර්ගයදිනපතා පුවත්පත
අයිතිකරුඋපාලි පුවත්පත් සමාගම
ඇරඹුනේ1981 (1981)
භාෂාවසිංහල
මූලස්ථානය223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව
සංසරණය156,000 (දිනපතා දිවයින)
340,000 (ඉරිදා දිවයින)
බුහුනණීය පුවත්පත්දි අයිලන්ඩ්
නිල වෙබ්අඩවියdivaina.com

මෙයද බලන්න

  • ශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුව

ආශ්‍රිත

  1. "නිවුස්පේපර්ස් ඉන් සිලෝන්". Ancestry.com. සම්ප්‍රවේශය 22 අප්‍රේල් 2012.
  2. "ඩිස්ට්‍රික්ට්වයිස් සර්කියුලේෂන් විත් එෆෙක්ට් ෆ්‍රොම් නොවෙම්බර් 2009". දිවයින. සම්ප්‍රවේශය අප්‍රේල් 18, 2012.
  3. විජේනායක, වෝල්ටර් (13 පෙබරවාරි 2009). "උපාලි විජේවර්ධන– රෙයාර් බිස්නස් ජීනියස්". දි අයිලන්ඩ්. සම්ප්‍රවේශය 22 අප්‍රේල් 2012.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 29, 2026

    ජල දූෂණය

  • අප්‍රේල් 29, 2026

    ශබ්ද දූෂණය

  • මාර්තු 27, 2026

    පොන්නම්බලම් රාමනාදන්

  • ජූනි 04, 2026

    Cosmic ray

  • මාර්තු 14, 2026

    අනුරාධපුර පෞරාණික නගරය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට