සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ද්විතීය අධ්‍යාපනය යනු ප්‍රාථමික පාසල් අවදියෙන් පසුව එන අධ්‍යයනයේ පියවරයි. ද්විතීය අධ්‍යාපනය යනු සාමාන්‍ය අධ්‍යාපනයේ අවසාන පියවරයි. සාමානයෙන් අධ්‍යාපනයේ ඊලග පියව

ද්විතීය අධ්‍යාපනය

  • මුල් පිටුව
  • ද්විතීය අධ්‍යාපනය

ද්විතීය අධ්‍යාපනය යනු ප්‍රාථමික පාසල් අවදියෙන් පසුව එන අධ්‍යයනයේ පියවරයි. ද්විතීය අධ්‍යාපනය යනු සාමාන්‍ය අධ්‍යාපනයේ අවසාන පියවරයි. සාමානයෙන් අධ්‍යාපනයේ ඊලග පියවර වන්නේ විද්‍යාලයට හෝ විශ්ව විද්‍යාලයයි. ද්විතිය අධ්‍යාපනය නියම වශයෙන් අනිවාර්ය පරිපුර්ණ, බාලවයස්කරුවන් සදහා වු ප්‍රාථමික අධ්‍යාපනයේ සිට වැඩිමහල්ලන් සදහා වු වෛකල්පිත, නිර්මාණාත්මක තෘතිය, පශ්චාත් ද්වීතීයය හෝ උසස් අධ්‍යාපනය (විශ්ව විද්‍යාල වෘත්තිය විද්‍යාල) දක්වා සිදුවන සංක්‍රමණය සමය නිරූණය කරයි. පවතින ක්‍රමය අනුව මේ කාලය හෝ ඉන් කොටසක් සදහා වෙනු වු පාසැල් ද්විතිය පාසැල් උසස් පාසැල් , මැදි පාසැල් ,විද්‍යාල, වෘත්තිය පාසැල් සහ ප්‍රාරම්භ පාසැල් වශයෙන් හැඳින්වේ. මේවා අතරින් ඕනෑම එකක නිශ්චිත අර්ථ අවනිත ක්‍රම අකර වෙනස් වේ.

ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය අතර නිහ්චිත කඩඉම රටකින් 60 කට මෙන්ම රටක තුද වුවද වෙනස් වේ. නමුත් එය සමාන්‍යයෙන් 5 වැනි හා 10 වැනි ව්ෂ අතර අධ්‍යාපන කාලය වේ. ද්විතිය අධ්‍යාපනය ඈත්වන්නේ ප්‍රධාන වශයෙන් ගැටවර වයසේදීය ඇමරිකා එක්සත් ජනපදයේ හා කැනඩාවේ ප්‍රාථමික හා ද්විතිය අධ්‍යාපනයේ එකතුව සමහර විට කේ. 12 අධ්‍යපානය යනුවෙනි. ඔස්ට්‍රේලියාවේ එය හැදින්වෙනුයේ පී -12 අධ්‍යාපනය යනුවෙනි.

ද්විතීය අධ්‍යාපනයේ අරමුණු උසස් අධ්‍යාපනය හෝ වෘත්තිය අධ්‍යාපනයට සුදානම් කිරීම සදහා පොදු දැනුම ලබා දීම හෝ සෘජුම වෘත්තියක් සදහා පුහුණු කිරීම හෝ විය හැකිය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    නොම්මර එකයි

  • අප්‍රේල් 07, 2026

    ශුද්ධවූ ත්‍රිත්වය

  • අප්‍රේල් 07, 2026

    කාලිංග (ඉන්දියාව)

  • අප්‍රේල් 03, 2026

    රම්බොඩ ඇල්ල

  • අප්‍රේල් 04, 2026

    North Macedonia

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට