සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

දන්ත ධාතූන් වහන්සේ කිත්සිරි මෙවන් රජ දවස සිට ම බෞද්ධයාගේ පූජෝපහාරයට ලක් වේ.[තහවුරු කර නොමැත] මෙම උතුම් දන්ත ධාතූන් වහන්සේට හා සතර මහා දෙවිවරුන්ට ගෞරව දැක්වීම සද

දළදා පෙරහැර

  • මුල් පිටුව
  • දළදා පෙරහැර

දළදා වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන පෙරහැරවල් දළදා පෙරහැර නම්වේ.

tiny globe
ශ්‍රී දළදා මාළිගාව, මහනුවර

පටුන

ඉතිහාසය

දන්ත ධාතූන් වහන්සේ කිත්සිරි මෙවන් රජ දවස සිට ම බෞද්ධයාගේ පූජෝපහාරයට ලක් වේ.[තහවුරු කර නොමැත] මෙම උතුම් දන්ත ධාතූන් වහන්සේට හා සතර මහා දෙවිවරුන්ට ගෞරව දැක්වීම සදහා දළදා පෙරහැර පවත්වනු ලබයි.[තහවුරු කර නොමැත]

ආරම්භය

අනුරාධපුර යුගයේදී ආරම්භවී ඇති සම්ප්‍රදායකි. ක්‍රි.ව 313 දී අනුරපුරයේ කිර්ති ශ්‍රී මේඝවර්ණ රජු දවස ගුහශිව රජුගේ දියණිය වු හේමමාලා කුමරියත් බෑණනුවන් වු දන්ත කුමාරයාත් විසින් මෙරටට රැගෙන ආ දන්ත ධාතුන් වහන්සේ මෙරට බෞද්ධ ජනතාවගේ ප්‍රධාන ජාතික මෙන්ම ආගමික සංකේතය බවට පත්ව ඇත.

සෙංකඩගල දළදා පෙරහැර

ප්‍රධාන ලිපිය: සෙංකඩගල පෙරහැර මංගල්‍යය

දළදා පෙරහැර ඉංග්‍රීසි පාලන සමයේදී පවා පෙර පැවති ආකාරයෙන්ම පැවැත්වූ බව සදහන් වේ. වර්තමානයේ ද පැරණි චාරිත්‍ර අනුගමනය කරමින් පෙරහැර පවත්වයි. පෙරහැර ආරම්භ වන්නේ ඇසල පුර පොය දිනට නැකත් අනුව කප් සිටුවිමෙනි.එම නිසා දළදා පෙරහැර බෞද්ධයන් වන අපට බෙහෙවින් වැදගත් අංගයකි.

ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ

ප්‍රධාන ලිපිය: දළදා වහන්සේ

ආශ්‍රිත ලිපි

  • සෙංකඩගල පෙරහැර මංගල්‍යය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 21, 2026

    දඹදෙණිය යුගය

  • මාර්තු 13, 2026

    සිංහල සාහිත්‍යය

  • මාර්තු 10, 2026

    කොළඹ

  • මාර්තු 13, 2026

    කෝට්ටේ යුගය

  • මාර්තු 27, 2026

    ප්‍රස්ථාව පිරුළු - සිංහල

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට