සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ලෝකනාථා හෙවත් උලකුඩය දේවිය ශ්‍රී ලංකාවෙහි කෝට්ටේ යුගයේ රජ කළ සවැනි පැරකුම්බා හෙවත් හයවැනි පරාක්‍රමබාහු රජුගේ කනිටු දියණිය යි. නන්නූරුතුනයා නමැති අමාත්‍යවරයා ඇගේ

උලකුඩය දේවී

  • මුල් පිටුව
  • උලකුඩය දේවී

ලෝකනාථා හෙවත් උලකුඩය දේවිය ශ්‍රී ලංකාවෙහි කෝට්ටේ යුගයේ රජ කළ සවැනි පැරකුම්බා හෙවත් හයවැනි පරාක්‍රමබාහු රජුගේ කනිටු දියණිය යි. නන්නූරුතුනයා නමැති අමාත්‍යවරයා ඇගේ ස්වාමිපුරුෂයා බැව් කියැවේ. සුප්‍රකට සිංහල සන්දේශ කාව්‍යයක් වන සැළලිහිණි සන්දේශය ලියැවී ඇත්තේ ලෝකනාථාවට දරු සම්පතක් ලබා දෙන මෙන් ආයාචනය කරමින් කැලණියෙහි වැඩ වෙසෙන විභීෂණ දෙවියන් වෙන යැවෙන පණිවිඩයක ස්වරූපයෙනි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 17, 2026

    රෙපරමාදු ආගම

  • අප්‍රේල් 26, 2026

    සිරස ටීවී

  • අප්‍රේල් 25, 2026

    පරමාණුක ස්කන්ධය

  • ජූනි 19, 2026

    හන් සං-ජින්

  • මැයි 03, 2026

    මුතුමුදලිගේ නිශ්ශංක

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට