සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

හින්දු ආගමේ සහ බුද්ධාගමේ තාරා දෙවඟන දස මහාවිද්‍යාවන් හෙවත් "මහා ප්‍රඥා දෙවඟනන්" අතර දෙවැන්නිය ලෙස සැලකේ. ඇය ශක්තිගේ තන්ත්‍රික ස්වරූපයකි. 'තාරා' යන වදන සම්භවය වී

තාරා (දේවී)

  • මුල් පිටුව
  • තාරා (දේවී)

හින්දු ආගමේ සහ බුද්ධාගමේ තාරා දෙවඟන දස මහාවිද්‍යාවන් හෙවත් "මහා ප්‍රඥා දෙවඟනන්" අතර දෙවැන්නිය ලෙස සැලකේ. ඇය ශක්තිගේ තන්ත්‍රික ස්වරූපයකි. 'තාරා' යන වදන සම්භවය වී ඇත්තේ තරණය යන අරුතැති 'තෘ' නැමැති මූලයෙනි. බොහෝ අනෙකුත් සමකාලීන ඉන්දියානු භාෂාවන්හි 'තාරා' යන්නෙන් තාරකා යන්න ද හැඟවේ.

තාරා
ආරක්ෂාවේ දෙවඟන
තාරා
දේවනාගරීतारा
සංස්කෘත පරිවර්තනයTārā
අනුබැඳියපාර්වතී, මහාවිද්‍යාවෝ, දේවී
වාසභවනයආදාහන බිම්
ග්‍රහලොවසූර්ය
මන්ත්‍රයඕම් තාරේ තූත්තාරේ තූරේ ස්වහා
ආයුධයඛඩ්ගය, හමගැසීමේ පිහිය
වල්ලභයාඅක්ෂෝභ්‍ය

මේවාත් බලන්න

  •  හින්දු ආගම ද්වාරය
  • තාරාපීඨ්
  • බාමඛේප
  • ශාක්ත ආගම
  • තාරා (බුද්ධාගම)
  • මා තාරාතාරිනී දේවාලය
  • මා තාරිනී
  • මා උග්‍ර තාරා
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 22, 2026

    ඝනත්වය

  • ජූනි 12, 2026

    Conservation law

  • ජූනි 11, 2026

    ජයලාල් රෝහණ

  • ජූනි 20, 2026

    සමාජීය සැකැස්ම

  • මාර්තු 26, 2026

    වික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට