සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සංගීත අධ්‍යක්‍ෂණය – ලයනල් අමරසිංහ, කිංස්ලි රාජසිංහ ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, කේ. ඩී. කේ. ධර්මවර්ධන, අශෝක නිශ්ශංක

තන්හා ආශා

  • මුල් පිටුව
  • තන්හා ආශා
තන්හා ආශා
අධ්‍යක්‍ෂණයසිරිල් වීරසිංහ අශෝක නිශ්ශංක
රචනයඅශෝක නිශ්ශංක
තිර රචනයඅශෝක නිශ්ශංක
කතාවස්තුවසිරිල් වීරසිංහ
නිශ්පාදනයදිල්හාරා චිත්‍රපට(සිරිල් වීරසිංහ)
රංගන ශිල්පීන්විජය කුමාරතුංග සබීතා පෙරේරා
සිනෙමාරූපණයබන්දුල කුරේ
සංස්කරණයඅශෝක නිශ්ශංක
සංගීතයකිංග්ස්ලි රාජසිංහ ලයනල් අමරසිංහ
නිකුත්වූ දිනය
  • මාර්තු 23, 1990 (1990-03-23)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය

  • විජය කුමාරණතුංග - මහේෂ්
  • සබීතා පෙරේරා - ලලනි
  • ජීවන් කුමාරතුංග - සුරේෂ්
  • රෙක්ස් කොඩිප්පිලි - සිඩ්නි හාමු
  • රොබින් ප්‍රනාන්දු - පොඩි මහත්තයා
  • ලීනා ද සිල්වා - අම්මා
  • විල්සන් කරුණාරත්න - විලී
  • ෆ්‍රෙඩී සිල්වා - අමදෝරු
  • බන්දු සමරසිංහ
  • සඳුන් විජේසිරි
  • සෙනරත් මාපිටිගම
  • සුමනා ගෝමස්
  • කපිල සිගේරා
  • දේවේන්ද්‍ර මාකස්
  • සුමිත් මුදන්නායක
  • අනිල් වීරසිංහ
  • සෂික සමර වික්‍රම
  • ෆ්‍රැන්සිස් වන්නිආරච්චි
  • විල්සන් ගුණරත්න
  • සුනිල් හට්ටිආරච්චි
  • රංජනී වන්නිආරච්චි
  • ශිරෝමී වනිගසිංහ
  • ගාමිණී කුමාර්
  • ලාල්කුමාර්
  • සරත් සිල්වා.

ගීතයන්

සංගීත අධ්‍යක්‍ෂණය – ලයනල් අමරසිංහ, කිංස්ලි රාජසිංහ ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, කේ. ඩී. කේ. ධර්මවර්ධන, අශෝක නිශ්ශංක

  1. චණ්ඩි චණ්ඩි චණ්ඩි පුතා - ටී. එම්. ජයරත්න
  2. හැදුවාට බිඳුනාට කූඩු ගසේ - ලතා වල්පොල
  3. සෝතාප මාරුතේ – චන්ද්‍රිකා සිරිවර්ධන
  4. ආවා ආවා ආදරේ සොයා - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රලේඛා පෙරේරා

නිෂ්පාදනය

  • සහාය අධ්‍යක්‍ෂණය - සැම්සන් කුමාරගේ, පද්මසිරි රණවක
  • කැමරා සහාය – නිමල් නාකන්දල, ඊ. එම්. ලක්‍ෂමන්, ඩබ්ලිව්. කොස්තා, එන්. ඩී. පියසේන, එම්. ඇරෆින්, ආරියරත්න, පි‍්‍රයන්ත
  • සංස්කරණ සහාය - සිරිල් වීරසිංහ, සැම්සන් කුමාරගේ, ප්‍රේමලාල් ගන්ගේ
  • අංග රචනය – රංජිත් මතඟවීර, සහාය – ලකී මතඟවීර
  • කලා අධ්‍යක්‍ෂණය - සිරිනාථ වික්‍රමසිංහ
  • ශබ්ද පරිපාලනය – මහේන්ද්‍ර මිලන් ප්‍රනාන්දු
  • රසායනාගාර අධිපති - ජෙරල් බී. ජයවර්ධන
  • නාමාවලිය - සුජිත් පි‍්‍රයන්ත, නිමල්කා යටවර
  • නිෂ්පාදන කළමනාකරණය - සිඩ්නි වික්‍රමසිංහ
  • නිශ්චල ඡායාරූප – නිමල් නාකන්දල
  • කොණ්ඩා සැරසිලි - ලසඳා සිරිවර්ධන
  • රසායනාගාර සම්බන්ධීකරණය – ඩිල්මන් ජයරත්න
  • ඇඳුම් මෝස්තර – පර්ල් වීරසිංහ
  • ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් (දිසානායක චිත්‍රාගාරය)
  • කැමරා සහ කාර්මික උපකරණ - සිනේකියුප් සර්විසස්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 24, 2026

    විජේරත්න වරකාගොඩ

  • මැයි 16, 2026

    රසායනික බන්ධන

  • අප්‍රේල් 20, 2026

    කළු ගඟ

  • අප්‍රේල් 07, 2026

    Holy See

  • මාර්තු 22, 2026

    නෙළුම්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට