සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බෝධිය බුදුගේ ඩිලාන් ප්‍රියංජන් අන්ස්ලාම් පෙරේරා (1962 අප්‍රියෙල් 19) යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකි. ඔහු වර්ථමාන වරාය සංවර්ධන කැබිනට් නොවන අමාත්‍යවරයා වෙයි. මීට

ඩිලාන් පෙරේරා

  • මුල් පිටුව
  • ඩිලාන් පෙරේරා

බෝධිය බුදුගේ ඩිලාන් ප්‍රියංජන් අන්ස්ලාම් පෙරේරා (1962 අප්‍රියෙල් 19) යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකි. ඔහු වර්ථමාන වරාය සංවර්ධන කැබිනට් නොවන අමාත්‍යවරයා වෙයි. මීට අමතරව ඔහු අධිකරණ නියෝජ්‍ය අමාත්‍යධූරයද හොබවා තිබෙයි.

ගරු
ඩිලාන් පෙරේරා
පාර්ලිමේන්තු මන්ත්‍රී
වරාය සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය
Member of the ශ්‍රී ලංකා Parliament
බදුල්ල සඳහා
පුද්ගලික තොරතුරු
උපතterm_start
අප්‍රේල් 19, 1962 (1962-04-19) (වයස 63)
විපතterm_start
Resting placeterm_start
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජනතා නිදහස් සන්ධානය
දෙමාපිය
  • term_start
උගත් ශාස්ත්‍රාලයරාජකීය විද්‍යාලය, කොළඹ
රැකියාවදේශපාලනය
වෘත්තියනීතිඥයා
වෙබ් අඩවියwww.dilanperera.com

මුල් අවදිය

1962 වසරේ අප්‍රියෙල් 19 වන දින ජනපති උපදේශක මාෂල් පේරේරා සහ දයා පෙරේරාට දාව උපන් ඩිලාන් මහතා සිය මූලික අධ්‍යාපන කටයුතු කොළඹ, රාජකීය විද්‍යාලයෙනුත්, වැඩිදුර අධ්‍යාපන කටයුතු ශ්‍රී ලංකා නීති විද්‍යාලය වෙතිනුත් හදාරණ ලදී.

ආශ්‍රිත

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    Anno Domini

  • අප්‍රේල් 09, 2026

    European Union

  • අප්‍රේල් 10, 2026

    වීර කැප්පෙටිපොළ මධ්‍ය විද්‍යාලය, අකුරම්බොඩ

  • මැයි 19, 2026

    අනුර කරුණාතිලක

  • අප්‍රේල් 07, 2026

    විල්සන් කරුණාරත්න

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට