සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

කල්පුගේ දොන් ඥානාංග ගුණවර්ධන (Gnananga Gunawardana, 18 සැප්තැම්බර් 1945-4 මැයි 2023), හෙවත් ඥානාංග ගුණවර්ධන යනු ශ්‍රී ලංකාවේ සිංහල සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහින

ඥානාංග ගුණවර්ධන

විකිපීඩියා වෙතින්
ඥානාංග ගුණවර්ධන
Gnananga Gunawardane
උපත
කල්පුගේ දොන් ඥානාංග ගුණවර්ධන

18 සැප්තැම්බර් 1945(1945-09-18)
මරණය4 මැයි 2023 (වයස 78)
කොළඹ, ශ්‍රී ලංකාව
පුරවැසිභාවයශ්‍රී ලාංකික
සක්‍රීය වසර1980–2023
Spouseනාලනී ගුණවර්ධන

කල්පුගේ දොන් ඥානාංග ගුණවර්ධන (Gnananga Gunawardana, 18 සැප්තැම්බර් 1945-4 මැයි 2023), හෙවත් ඥානාංග ගුණවර්ධන යනු ශ්‍රී ලංකාවේ සිංහල සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ රඟපෑ නළුවෙකි.

පෞද්ගලික සහ වෘත්තීය ජීවිතය

ගුණවර්ධන උපත ලැබුවේ බ්‍රිතාන්‍ය ලංකාවේ ය.1980 දී පරාක්‍රම ද සිල්වා අධ්‍යක්ෂණය කළ ඔහුගේ පළමු චිත්‍රපටය වන හැවනලී අද මිනිසුන් චිත්‍රපටයේ ඔහු රඟපෑවා. ගුණවර්ධන සප්ත කන්‍යා, සීලම, තරණය, මහරජ අජාසත් වැනි චිත්‍රපටවල ද රඟපෑවේය..

මරණය

ඥානංග ගුණවර්ධන 2023 මැයි 4 වන දින මිය යන විට 78 වන වියේ පසුවිය. අභාවප්‍රාප්ත වීමට පෙර ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය..

  1. "Gnananga Gunawardana". films.lk (ඉංග්‍රීසි බසින්). films.lk. 2020. සම්ප්‍රවේශය 6 May 2023.[permanent dead link]
  2. "ඥානාංග ගුණවර්ධන සමුගනියි". දිනමණ. දිනමණ. 5 May 2023. 6 May 2023 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 May 2023.
  3. "Veteran actor Gnananga Gunawardena passes away" (ඉංග්‍රීසි බසින්). Ada Derana. 4 May 2023. සම්ප්‍රවේශය 6 May 2023.
  4. "ඥාණාංග ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි". ITN News.LK. 4 May 2023. සම්ප්‍රවේශය 6 May 2023.
  • ඥානාංග ගුණවර්ධන සඳහා අයිඑම්ඩීබී හි ඇති තොරතුරු
ඉහළට