ජෝසප් ගොබෙල්ස් (Joseph Goebbels)
ජෝසෆ් ගොබල්ස් | |
|---|---|
![]() | |
| Chancellor of Germany | |
| තනතුර දරමින් 30 April – 1 May 1945 | |
| ජනාධිපතිවරයා | Karl Dönitz |
| පූර්වප්‍රාප්තිකයා | Adolf Hitler |
| අනුප්‍රාප්තිකයා | none (Lutz Graf Schwerin von Krosigk became Leading Minister) |
| Reich Minister of Public Enlightenment and Propaganda | |
| තනතුර දරමින් 13 March 1933 – 30 April 1945 | |
| පූර්වප්‍රාප්තිකයා | Post Created |
| අනුප්‍රාප්තිකයා | Werner Naumann |
| පුද්ගලික තොරතුරු | |
| උපත | ඔක්තෝබර් 29, 1897 Rheydt, Prussia, Germany |
| විපත | 1 මැයි 1945 (වයස 47) Berlin, Germany |
| දේශපාලන පක්ෂය | National Socialist German Workers' Party (NSDAP) |
| කලත්‍රයා | Magda Goebbels |
| උගත් ශාස්ත්‍රාලය | University of Bonn University of Würzburg University of Freiburg University of Heidelberg |
| රැකියාව | Politician |
| අත්සන | ගොනුව:Goebbelssig.JPG |
දෙවැනි ලෝක මහා සංග්‍රාමය ආරම්භ වීමට මූලික වපසරිය නිර්මාණය කරනු ලබන්නේ ඇඩොල්ෆ් හිට්ලර් විසිනි. හිට්ලර් සිය බලය වඩාත් ඔප් නැංවීමට සහ ජර්මානු පුරවැසියන් තුළ සිය ප්‍රතිරූපය වඩාත් ඉහළ නැංවීමට සන්නිවේදනය ප්‍රබල වශයෙන් භාවිතය ගෙන ඇත. ඡායාරූප සහ සිනමාව එහිලා කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් මාධ්‍යයන් වේ. ඇඩොල්ෆ් හිට්ලර් සිය පාලන සමයේ දී නාසිවාදය සමාජගත කරනු පිණිස උක්ත සන්නිවේදන මාධ්‍යයන් භාවිතයට ගන්නා ලද්දේ මාධ්‍ය ආචාරධර්ම පවා අභියෝගයට ලක් කරමිනි. ඒ බව ඒ සමයේ ඔහුගේ මාධ්‍ය භාවිතයෙන් මනාව පැහැදිලි වේ. උදාහරණයක් වශයෙන් ලෙනි රෆායල් පෙන්වා දිය හැකිය. ඇඩොල්ෆ් හිට්ලර්ගේ ප්‍රචාරණ මාධ්‍යයන් අතර සිනමාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙයි. තවද හිට්ලර්ගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට සහ නාසිවාදී අදහස් සමාජගත කිරීම සඳහා ලෙනි රෆායල් විසින් සිනමාව ප්‍රබල ආයුධයක් වශයෙන් යොදා ගත්තේ සිනමාවේ ශක්‍යතාවන් දේශපාලනය උදෙසා භාවිතයට ගන්නේ එතෙක් පැවති දේශපාලන සන්නිවේදනය සඳහා නව මුහුණුවරක් ලබා දෙමිනි. හිට්ලර්ගේ දේශපාලන සන්නිවේදන භාවිතාව තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්වන්නේ ‘ජෝසප් ගොබෙල්ස්’ ඇමතිවරයා ය. හිට්ලර්ගේ මාධ්‍ය කටයුතු භාර ව ක්‍රියා කළ පුද්ගලයා වශයෙන් ඔහු කැපී පෙනෙයි.
බි්‍රටැනිකා විශ්වකෝෂය දක්වන ආකාරයට පෝල් ජෝසප් ගොබෙල්ස් 1897 වසරේ ඔක්තෝම්බර් මස 29 වැනි දා ජර්මානු සම්භවයක් සහිත ව උපත ලබයි. රෝමානු කතෝලික යුවලක් වන ෆෙඩ්රික් ගොබෙල්ස් සහ කතිරිනා මරියාට දාව දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනි දරුවා වශයෙන් ජෝසප් ගොබෙල්ස් උපත ලබන්නේ ය. හයිඩෙල්බර්ග් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබන ජෝසප් ගොබෙල්ස් සාහිත්‍ය, නාට්‍ය සහ පුවත්පත් කලාව පිළිබඳ ව ශාස්ත්‍රීය කියවීමක නිතර වූයේය. ගොබෙල්ස්ගේ සමකාලීන මිතුරන් සහ සමඟ පොදුවේ ගත් කළ දෙවැනි ලෝක මහා සංග්‍රාමය පිළිබඳ ව ඔහු තුළ පැවතියේ ධනාත්මක ආකල්පයකි. විශ්වවිද්‍යාල සමය තුළ දී ක්‍රියාකාරී දේශපාලන අදහස්වලින් සමන්විත වූ පුද්ගයෙක් වූ ඔහු ප්‍රබල සන්නිවේදන කුසලතාවලින් සමන්විත වූ අයෙකු ද විය. දක්ෂ කථිකයෙක් මෙන් ම සඟරා කර්තෘවරයෙක් වශයෙන් සිය මාධ්‍ය භාවිතාවේ නියැළීමට ගොබෙල්ස් සමත් විය.
ඇඩෝල්ස් හිට්ලර් විසින් ජර්මනියේ පාලන බලය අල්ලා ගැනීමෙන් පසු ව ප්‍රචාරණ යාන්ත්‍රණය හැසිරවීම ගොබෙල්ස් විසින් සිදු කරන ලදි. තවද ගොබෙල්ස් විසින් හිට්ලර්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට උචිත ආකාරයෙන් ජර්මනිය තුළ පුවත්පත, සිනමාව, සාහිත්‍ය, සංගීතය සහ ලලිත කලාවන් පාලනය කරන ලද්දේ ය. ඊට හේතුව වන්නේ ප්‍රචාරණ ඇමතිවරයා වශයෙන් ගොබෙල්ස්ගේ වඟකීම වූයේ නාසි පාලනය පිළිබඳ ව ප්‍රතිරූපය ජර්මානුවන් වෙත ඉදිරිපත් කිරීමයි. ජෝසප් ගොබෙල්ස් දෙවැනි ලෝක මහා සංග්‍රාමය ආරම්භ වීමට මූලික වපසරිය නිර්මාණය කරනු ලබන්නේ ඇඩොල්ෆ් හිට්ලර් විසිනි. හිට්ලර් සිය බලය වඩාත් ඔප් නැංවීමට සහ ජර්මානු පුරවැසියන් තුළ සිය ප්‍රතිරූපය වඩාත් ඉහළ නැංවීමට සන්නිවේදනය ප්‍රබල වශයෙන් භාවිතය ගෙන ඇත. ඡායාරූප සහ සිනමාව එහිලා කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් මාධ්‍යයන් වේ. ඇඩොල්ෆ් හිට්ලර් සිය පාලන සමයේ දී නාසිවාදය සමාජගත කරනු පිණිස උක්ත සන්නිවේදන මාධ්‍යයන් භාවිතයට ගන්නා ලද්දේ මාධ්‍ය ආචාරධර්ම පවා අභියෝගයට ලක් කරමිනි. ඒ බව ඒ සමයේ ඔහුගේ මාධ්‍ය භාවිතයෙන් මනාව පැහැදිලි වේ. උදාහරණයක් වශයෙන් ලෙනි රෆායල් පෙන්වා දිය හැකිය. ඇඩොල්ෆ් හිට්ලර්ගේ ප්‍රචාරණ මාධ්‍යයන් අතර සිනමාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙයි. තවද හිට්ලර්ගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට සහ නාසිවාදී අදහස් සමාජගත කිරීම සඳහා ලෙනි රෆායල් විසින් සිනමාව ප්‍රබල ආයුධයක් වශයෙන් යොදා ගත්තේ සිනමාවේ ශක්‍යතාවන් දේශපාලනය උදෙසා භාවිතයට ගන්නේ එතෙක් පැවති දේශපාලන සන්නිවේදනය සඳහා නව මුහුණුවරක් ලබා දෙමිනි. හිට්ලර්ගේ දේශපාලන සන්නිවේදන භාවිතාව තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්වන්නේ ‘ජෝසප් ගොබෙල්ස්’ ඇමතිවරයා ය. හිට්ලර්ගේ මාධ්‍ය කටයුතු භාර ව ක්‍රියා කළ පුද්ගලයා වශයෙන් ඔහු කැපී පෙනෙයි.
බි්‍රටැනිකා විශ්වකෝෂය දක්වන ආකාරයට පෝල් ජෝසප් ගොබෙල්ස් 1897 වසරේ ඔක්තෝම්බර් මස 29 වැනි දා ජර්මානු සම්භවයක් සහිත ව උපත ලබයි. රෝමානු කතෝලික යුවලක් වන ෆෙඩ්රික් ගොබෙල්ස් සහ කතිරිනා මරියාට දාව දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනි දරුවා වශයෙන් ජෝසප් ගොබෙල්ස් උපත ලබන්නේ ය. හයිඩෙල්බර්ග් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබන ජෝසප් ගොබෙල්ස් සාහිත්‍ය, නාට්‍ය සහ පුවත්පත් කලාව පිළිබඳ ව ශාස්ත්‍රීය කියවීමක නිතර වූයේය. ගොබෙල්ස්ගේ සමකාලීන මිතුරන් සහ සමඟ පොදුවේ ගත් කළ දෙවැනි ලෝක මහා සංග්‍රාමය පිළිබඳ ව ඔහු තුළ පැවතියේ ධනාත්මක ආකල්පයකි. විශ්වවිද්‍යාල සමය තුළ දී ක්‍රියාකාරී දේශපාලන අදහස්වලින් සමන්විත වූ පුද්ගයෙක් වූ ඔහු ප්‍රබල සන්නිවේදන කුසලතාවලින් සමන්විත වූ අයෙකු ද විය. දක්ෂ කථිකයෙක් මෙන් ම සඟරා කර්තෘවරයෙක් වශයෙන් සිය මාධ්‍ය භාවිතාවේ නියැළීමට ගොබෙල්ස් සමත් විය. ඇඩෝල්ස් හිට්ලර් විසින් ජර්මනියේ පාලන බලය අල්ලා ගැනීමෙන් පසු ව ප්‍රචාරණ යාන්ත්‍රණය හැසිරවීම ගොබෙල්ස් විසින් සිදු කරන ලදි. තවද ගොබෙල්ස් විසින් හිට්ලර්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට උචිත ආකාරයෙන් ජර්මනිය තුළ පුවත්පත, සිනමාව, සාහිත්‍ය, සංගීතය සහ ලලිත කලාවන් පාලනය කරන ලද්දේ ය. ඊට හේතුව වන්නේ ප්‍රචාරණ ඇමතිවරයා වශයෙන් ගොබෙල්ස්ගේ වඟකීම වූයේ නාසි පාලනය පිළිබඳ ව ප්‍රතිරූපය ජර්මානුවන් වෙත ඉදිරිපත් කිරීමයි.
බාහිර සබැදි
- A collection of speeches and essays by Joseph Goebbels සංරක්ෂණය කළ පිටපත 2008-09-12 at the Wayback Machine
- The Man Behind Hitler
- Joseph Goebbels "The Poison Dwarf"
- Nazi Sozi a pre-1933 pamphlet. In English.
- Communism With The Mask Off a pamphlet of his 1935 Nuremberg Address. In English.
- Bolshevism in Theory and Practice a pamphlet of his 1936 Nuremberg Address. In English.
| දේශපාලනික ධුර | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා Adolf Hitler | Chancellor of Germany 30 April-1 May 1945 | අනුප්‍රාප්තික none |
