සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ජි ජින්-හී (1971 ජුනි 24) යනු දකුණු කොරියාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකි. ඔහු රංගනයේ යෙදුනු ඉතිහාසමය ටෙලි නාට්‍ය වූ තේ චං ගම් (Jewel in the Palace), සහ දොන් යී ලොව

ජි ජින්-හී

විකිපීඩියා වෙතින්
ජි ජින්-හී
Ji Jin-hee
උපතජුනි 24, 1971 (1971-06-24) (වයස 54)
අධ්‍යාපනයMyongji විශ්ව විද්‍යාලය - (Visual Arts)
වෘත්තියරංගන ශිල්පී
සක්‍රීය වසර1999-වර්ථමානය තෙක්
නියෝජිතයා(s)HB Entertainment (2013-present)
Fantagio (2009-2013)
SidusHQ (1999-2009)
වල්ලභLee Su-yon

ජි ජින්-හී (1971 ජුනි 24) යනු දකුණු කොරියාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකි. ඔහු රංගනයේ යෙදුනු ඉතිහාසමය ටෙලි නාට්‍ය වූ තේ චං ගම් (Jewel in the Palace), සහ දොන් යී ලොව පුරා අතිශය ජනප්‍රිය විය.

රංගනයන්

රිදී තිරය

වසර චිත්‍රපටය චරිතය
2002 H රහස් පරීක්ෂක Kang Tae-hyun
2002 The Trigger
2003 If You Were Me "Face Value"
2005 Perhaps Love මොන්ටි
2006 Bewitching Attraction Park Seok-gyu
2007 The Old Garden Oh Hyun-woo
2007 Soo Tae-soo
2007 Meet Mr. Daddy Ha Sun-young ගේ ස්වාමි පුරුෂයා.
2009 Paradise Il-ho
2010 Parallel Life Kim Seok-hyun (ප්‍රධාන නඩු පවරන්නා)
2010 Runaway from Home aka Looking for My Wife Ji Sung-hee
2011 Thomas & Friends: Misty Island Rescue (සජීවීකරණ) හඬ කවන්නා
2012 Love Fiction Joo-ro
2014 Helios

පුංචි තිරය

වසර නම
2000Female Secretary (KBS)
2000Juliet's Man (SBS)
2001Rosy Life (SBS)
2001Four Sisters (MBC)
2002The Afternoon After a Shower (MBC/Fuji TV)
2003Love Letter (MBC)
2003-2004තේ චං ගම් (MBC)
2004Miss Kim's Million Dollar Quest (SBS)
2005Spring Days (SBS)
2005The 100th Bride (2005)
2008-2009Star's Lover (SBS)
2008Spotlight (MBC)
2009He Who Can't Marry (KBS2)
2010දොන් යී (MBC)
2012Take Care of Us, Captain (SBS)
2012My Husband Got a Family (KBS2)
2012-2013The Great Seer (SBS)
2013Dating Agency: Cyrano (tvN)
2013One Warm Word (SBS)

ඒකාංග නාට්‍ය

  • Beautiful Man
  • Farewell Waltz
  • Big Brother is Back
  • What's in Her Refrigerator?

සංගීත විඩියෝ

වසර නම
1999"Like a Third Rate Movie" (ගායනය = Jo Sung-bin )
2000"Once Upon a Day" (ගායනය = Kim Bum-soo)
2001"Never" (ගායනය = Jo Sungmo)

ලැබූ සම්මාන

  • 2004 SBS Drama Awards: විශිෂ්ඨතම සම්මානය, Actor in a Special Production (Miss Kim's Million Dollar Quest වෙනුවෙන්)
  • 2009 KBS Drama Awards: විශිෂ්ඨතම සම්මානය, Actor in a Miniseries (He Who Can't Marry වෙනුවෙන්)
  • 2010 MBC Drama Awards: දක්ෂතම නළුවා (දොන් යී වෙනුවෙන්)
  • 2011 CETV Awards: Top 10 Hottest Asia Award

භාහිර සබැදි

ඉහළට