සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පොදු ජාත්‍යන්තර නීතියට ව්‍යවස්ථාවක් සැකසීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්මාණය කිරීමේ අදහස දෙවන ලෝක යුද්ධ සමයේදී ඇති වූවකි.

ජාත්‍යන්තර නීතිය

  • මුල් පිටුව
  • ජාත්‍යන්තර නීතිය

පොදු ජාත්‍යන්තර නීතියට ව්‍යවස්ථාවක් සැකසීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්මාණය කිරීමේ අදහස දෙවන ලෝක යුද්ධ සමයේදී ඇති වූවකි.

ජාත්‍යන්තර නීතිය ලෙසින් හැඳින්වෙන්නේ ජාතික රාජ්‍යයන් ප්‍රකාශිතව හා ව්‍යංගයෙන් පිලිගත් වටිනාකම් හා ප්‍රමිතීන්ට ගරුකරමින් කටයුතු කරන ගිවිසුම් පද්ධතියකි. පුද්ගලික තැනැත්තන් වෙනුවට ජාතික රාජ්‍යයන් සම්බන්ධයෙන් අදාලවන බැවින් එය අනෙක් නීති පද්ධතීන්ගෙන් වෙනස් වෙයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර නීතිය යන යෙදුම එකිනෙකට වෙනස් දැනුම් පද්ධතීන් තුනක් විසින් යොදාගනු ලැබේ.

  • එක්සත් ජාතීන්ගේ සමුද්‍රිය නීතිය, ජාත්‍යන්තර අපරාධ නීතිය සහ ජිනීවා සම්මුති ඇතුලත් වන පොදු ජාත්‍යන්තර නීතිය
  1. කිසියම් නඩුවක් විභාග කළයුතු අධිකරණ බලය
  2. අදාල අධිකරණ බලයන් තුලදී අදාල කරගත යුතු නීතිය කුමක්ද යන ප්‍රශ්නවලට පිලිතුරු සපයන පුද්ගලික ජාත්‍යන්තර නීතිය හෝ නීති අතර ගැටුම
  • ප්‍රජාතික නෛතික පද්ධතියක් සමඟ කටයුතු කිරීමේදී ජාතික රාජ්‍යයන්ගේ නීති පද්ධතීන් පිලිගත නොහැකි තත්වයට පත්වීම සුවිශේෂ ලක්‍ෂණයක් වන වර්තමාන කලාපීය ගිවිසුම් සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන ප්‍රජාතික නීතිය හෝ ප්‍රජාතික සංවිධානයන් පිලිබඳ නීතිය

ආශ්‍රිත

  • List of International Court of Justice cases
  • List of international public law topics
  • List of treaties
  • Consular law
  • Aviation law and Space law
  • Centre for International Law (CIL)
  • Comparative law
  • Diplomatic law and Diplomatic recognition
  • Global administrative law
  • Global policeman
  • International litigation
  • International community
  • International constitutional law
  • International regulation
  • International relations
  • INTERPOL
  • Prize law
  • Refugee law
  • Third World Approaches to International Law (TWAIL)
  • UNIDROIT
  • Rule of Law in Armed Conflicts Project (RULAC)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 12, 2026

    Mahinda Rajapaksa

  • අප්‍රේල් 03, 2026

    ශක වර්ෂ

  • මාර්තු 26, 2026

    අර්ථය

  • මැයි 20, 2026

    සාජන්ට් පුංචිසෝම

  • අප්‍රේල් 30, 2026

    අයර්ලන්ත ජනරජය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට