සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රණවක ආරච්චිගේ පාඨලී චම්පික රණවක (1965 අගෝස්තු 4) යනු ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙකි. මහින්ද රාජපක්ෂ

චම්පික රණවක

  • මුල් පිටුව
  • චම්පික රණවක

රණවක ආරච්චිගේ පාඨලී චම්පික රණවක (1965 අගෝස්තු 4) යනු ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙකි. මහින්ද රාජපක්ෂ රජයේ පාරිසරික සහ ස්වභාවික සම්පත්, විදුලි බල සහ බලශක්ති, තාක්ෂණික හා පර්යේෂණ පිළිබද හිටපු අමාත්‍යවරයාද වේ. 2014 වර්ෂයේ දී මහින්ද රාජපක්ෂ රජයෙන් ඉවත් වූ චම්පික රණවක මැතිතුමා යහපාලන රජය බිහි කිරීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේය.2015 ජනවාරි 09 වන දින විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස නැවත දිවුරුම් දුන් ඔහු එම වසරේම අගෝස්තු මාසයේ පැවති පැවැති මහා මැතිවරණයෙන් පසු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.2019 සැප්තැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව ඔහු නියෝජනය කළ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා එකී මැතිවරණයෙන් පරාජය වූ පසුව පටන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි

ගරු
පාඨලී චම්පික රණවක
Patali Champika Ranawaka
පාරිසරික සහ ස්වභාවික සම්පත්, විදුලි බල සහ බලශක්ති, තාක්ෂණ හා පර්යේෂණ , මහනගර හා බස්නාහිර සංවර්ධන හිටපු අමාත්‍ය
Member of the ශ්‍රී ලංකා Parliament
කොළඹ සඳහා
පුද්ගලික තොරතුරු
උපත4 අගෝස්තු 1965 (1965-08-04) (වයස 60)
ශ්‍රී ලංකාව, බුලත්සිංහල
ජාතිකත්වයසිංහල
දේශපාලන පක්ෂයජාතික හෙළ උරුමය
උගත් ශාස්ත්‍රාලයමොරටුව විශ්වවිද්‍යාලය
තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, හොරණ
රැකියාවවිදුලි ඉංජිනේරු, දේශපාලඥ
වෙබ් අඩවියwww.champikaranawaka.net
 

ආශ්‍රිත

  1. http://www.dailynews.lk/2013/01/29/news23.asp
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    රත්නපුර දිස්ත්‍රික්කය

  • මාර්තු 30, 2026

    ඌව වෙල්ලස්ස කැරැල්ල

  • අප්‍රේල් 05, 2026

    සුනිල් ශාන්ත

  • මාර්තු 15, 2026

    එස්‌. මහින්ද හිමි

  • මාර්තු 27, 2026

    විවාහය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට