කොළඹ නගරාධිපති ලෙස හඳුන්වන්නේ, කොළඹ මහ නගර සභාවේ වර්තමාන ප්‍රධානියා වෙයි (පුරපති). කොළඹ පුරපති තනතුර 1866 දී, ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව මගින්, කොළඹ මහ නගර සභාව ඇතිකිරීමත් සමගම බිහිවුණි. වර්තමාන කොළඹ පුරපති කාර්යාලය, කොළඹ නගර ශාලාව හී ස්ථාපනය කොට ඇත.


නගරාධිපතිවරුන්ගේ ලැයිස්තුව
| නම | ධූරකාලය |
|---|---|
| Rosi Senanayaka | Present |
| ඒ. ජේ. එම්. මුසම්මිල් | 2011 |
| මොහොමඩ් ඉමිතියාස් | 2006-2011 |
| ප්‍රසන්න ගුණවර්ධන | 2002-2006 |
| ඔමාර් කාමිල් | 1999-2002 |
| කරු ජයසූරිය | 1997-1999 |
| කේ. ගණේෂලිංගම් | 1996-1997 |
| රත්නසිරි රාජපක්ෂ | 1991-1994 |
| හුසේන් මොහොමඩ් | 1989-1991 |
| බී. සිරිසේන කුරේ | 1979-1989 |
| ඒ. එච්. එම්. ෆවුසි | 1974-1977 |
| ජබීර් ඒ. කාඩර් | 1966-1969 |
| එම්. වින්සන්ට් පෙරේරා | 1965-1966, 1970–1973 |
| එම්. එච්. මොහොමඩ් | 1960-1962 |
| වී. ඒ. සුගතදාස | 1956-1957,1963–1965 |
| එන්. එම්. පෙරේරා | 1954-1956 |
| ටී. රුද්‍රා | 1953-1954 |
| සී. ටී. ග්‍රේරො | 1952-1953 |
| එස්. සෙල්ලමුත්තු | 1951 |
| කුමරන් රත්නම් | 1950 |
| ආර්. එස්. එෆ්. දි මැල් | 1945, 1947–1948 |
| ආර්. ඒ. දි මැල් | 1944-1946 |
| ජෝර්ජ් ආර්. දි සිල්වා | 1943 |
| ඒ. ඊ. ගුණසිංහ | 1940 |
| V.R. Schockman | 1938-1939 |
| සර් රත්නසෝති සරවනමුත්තු | 1937, 1941–1942 |
| සර් විලියම් ලින්ඩ්සෙ මර්ෆි | 1937-1941 (පළමු නගරසභා කොමසාරිස්) |
| වෝල්ටර් ටෙරන්ස් ස්ටේස් | |
| ටී. රෙඩ් | |
| සර් වෝල්ටර් එඩ්වඩ් ඩේවිඩ්සන් | |
| චාර්ල්ස් පීටර් ලෙයාර්ඩ් | (1866 ජනවාරි - 1877 ජුනි) |