සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කේ. එම්. රත්නපාල සූරීන් (ඉංග්‍රීසි: K. M. Rathnapala) (උපත 1965 මාර්තු 26) ශ්‍රී ලාංකික සංගීත ගුරුවරයෙකු සහ අධ්‍යාපනඥයෙකි.

කේ.එම් රත්නපාල

  • මුල් පිටුව
  • කේ.එම් රත්නපාල

කේ. එම්. රත්නපාල සූරීන් (ඉංග්‍රීසි: K. M. Rathnapala) (උපත 1965 මාර්තු 26) ශ්‍රී ලාංකික සංගීත ගුරුවරයෙකු සහ අධ්‍යාපනඥයෙකි.

වෘත්තීය

රත්නපාල සූරීන් වර්ෂ 1998 දී විදුහල්පති ටී. බී. දමුණුපොල මහතා සමයේදී කොළඹ ආනන්ද විද්‍යාලයට සංගීත ගුරුවරයෙකු ලෙස අනියුක්ත වන ලදී.

දක්ශ ගායකයෙකු හා අග්‍රගණ්‍ය වයලීන වාදකයකු වූ රත්නපාල සූරීන් ‘ආනන්ද විද්‍යාලයේ සංගීත කවය’ සහ ‘ආනන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පිත්තල තූර්ය වාදක කණ්ඩායම’ භාර ආචාර්යවරයා ලෙස පත් වූ අතර ‘රිදම් ඔෆ් ද මරූන්ස්’ සහ 'ප්‍රශස්ති' වැනි වාර්ෂික සංගීත ප්‍රසංග සංවිධානය කිරීමටද සිසුන්ව දිරිමත් කරන ලදී.

2009 නොවැම්බර් 13 දින, ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ආශිර්වාද මැද 2009/10 සංගීත කවයේ නිලධාරී මඩුල්ල විසින් ඔහු හට 'Maestro' ගෞරව පදවි නාමය පිරිනමන ලදී.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 02, 2026

    Social network

  • ජූනි 10, 2026

    Captivity (animal)

  • ජූනි 09, 2026

    කන්දේ විහාරය

  • මැයි 29, 2026

    Robert Boyle

  • අප්‍රේල් 15, 2026

    හංස සන්දේශය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට