සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කාලිංග යනු ඉන්දියාවේ මධ්‍ය-නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි අතීත ජනපදයකි. ඊට නූතන මධ්‍ය ප්‍රදේශ් යෙන් කොටසක් ද, අන්ද්‍රා ප්‍රදේශ් හී උතුරු කොටස් ද, ඔඩීශා ප්‍රාන්තයද අය

කාලිංග (ඉන්දියාව)

  • මුල් පිටුව
  • කාලිංග (ඉන්දියාව)

කාලිංග යනු ඉන්දියාවේ මධ්‍ය-නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි අතීත ජනපදයකි. ඊට නූතන මධ්‍ය ප්‍රදේශ් යෙන් කොටසක් ද, අන්ද්‍රා ප්‍රදේශ් හී උතුරු කොටස් ද, ඔඩීශා ප්‍රාන්තයද අයත් විය. එය දමෝදර් නදියේ සිට ගෝධාවරී නදිය දක්වාත් බෙංගාල බොක්කේ සිට බටහිර ඇමර්කන්ටක් දක්වාත් පැතිරුණු සරුබිම් වලින් යුක්ත භූමියකි. මෙම ප්රදේශයට ක්රි.පූ 265 දීමගධයේ මෞර්ය වංශික අශෝක අධිරාජ්යයාගේ ලේ වැකි කාලිංග යුද්ධයට මුහුණ දෙන්නට විය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 03, 2026

    IIIවන තුත්මොසිස්

  • අප්‍රේල් 28, 2026

    උරේෂා රවිහාරි

  • අප්‍රේල් 29, 2026

    අව එකොළොස්වක

  • මැයි 05, 2026

    Boyle's law

  • අප්‍රේල් 06, 2026

    ශිරාණි බණ්ඩාරනායක

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට