සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඕරියාවට 13 වන සියවස තෙක් දිවෙන පොහොසත් සාහිත්‍යය උරුමයක් ඇත. 14 වන සියවසේදී ජීවත් වු සරලා දාස ඔරිස්සාහි වයිසා ලෙස හැදින්වේ. ඔහු මහා භාරතය ඕරියානු භාෂාවට පරිවර්ථ

ඕරියා සාහිත්‍යය

  • මුල් පිටුව
  • ඕරියා සාහිත්‍යය

ඕරියා සාහිත්‍යය

ඕරියාවට 13 වන සියවස තෙක් දිවෙන පොහොසත් සාහිත්‍යය උරුමයක් ඇත. 14 වන සියවසේදී ජීවත් වු සරලා දාස ඔරිස්සාහි වයිසා ලෙස හැදින්වේ. ඔහු මහා භාරතය ඕරියානු භාෂාවට පරිවර්ථනය කරන ලදී. එමෙන්ම මහා භාරතය, රාමායනය හා ශ්‍රීමඩ් භාග්යභභගම් වැනි සම්භාව්‍යය සංස්කෘතික ලේඛන පරිවර්ථනය කිරීමේ ක්‍රියාවලිය තුලින් එම භාෂාව සම්මත කරණයට පත් විය. ජගන්නාත් ඩෑස් විසින් ශ්‍රීමඩ් භගභතම් ඕරියානු භාෂාවට පරිවර්ථනය කළ අතර ඔහුගේ පරිවර්ථනය තුලින් භාෂාවේ ලිවීම් ආකාරය සම්මත කරණයට භාජනය විය. ඕරියා රාජ්‍යයට පද්‍යය පිලිබදව බලවත් සම්ප්‍රදායයක් ඇත. (විහේෂයෙන් ආගමික භක්තිය පිලිබද පද්‍යය) වෙනත් ප්‍රසිද්ධ පුරාථන ඔරියා කවීන් අතරට කබි සම්රන් උපේනද්ර් බන්ජා හා කබි සුර්යයා බාලා දේවි රතා ඇතුළත්ය.

19 වන සියවසේ දී ඕරියානු සාහිත්‍යයේ ගද්‍ය හා පද්‍යලිවීමේ සුප්‍රසිද්ධ පුද්ගලයන් වුයේ ෆකිර් මෝහන් සේනාපති (1843 – 1918), ගෞරි ශන්කර් රේ, ගෝපාල් චන්ද්රධ ප්රවහාරාජ්, පණ්ඩිත් නිල්මානි විද්‍යාරත්න, කබිබාර් රාධානාත් රේය. 20 වන සියවසේ ඔරියානු සාහිත්‍ය්‍ය හා ඔරියානු භාෂාවට වටිනාකමක් ලබාදුන් පුද්ගලයන් අතරට ගොඩ භාෂි මොහොප්පත්රා , කාලිංග චරණ පණිභ්රෂහි, ඛණ්හු චාරන් මොහන්ති (1906 – 1997), ගොපිනාත් මොහන්ති, සචින්ද නන්ද රෞද්ද්‍රේ, සුාර්න්ද්‍ර මොහන්ති, මනෝජ් දාස්, ක්රිගෂෝරි චරන්දාස්, සීත කාන්තා මොහොප්පත්රා , රාමකාන්ත රාත්, බිනපානි මොහන්ති, ජගදිස් මොහන්ති, සරෝජනි සචෝ, රාජේන්ද්ර ක්රිතෂෝර් පාණ්ඩ, පද්මජ් පාල්, රාම චන්ද්‍ර බිහේරා හා ප්‍රතිබා සත්පති අයත්ය.


http://en.wikipedia.org/wiki/Indian_literature#Oriya_literature

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    සෞදි අරාබිය

  • මාර්තු 12, 2026

    නා

  • අප්‍රේල් 16, 2026

    ටිරෝන් ප්‍රනාන්දු

  • මාර්තු 31, 2026

    එස්. පණීභාරත

  • අප්‍රේල් 03, 2026

    පාර්ලිමේන්තු මන්ත්‍රී

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට