සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශ්‍රී ලංකාභිමාන්‍ය ආචාර්ය ඒ.ටී. ආරියරත්න (තවද: අහංගමගේ ටියුඩර් ආරියරත්න) (ඉංග්‍රීසි: A. T. Ariyaratne) යනු සර්වෝදය නිර්මාතෘය.

ඒ.ටී. ආරියරත්න

  • මුල් පිටුව
  • ඒ.ටී. ආරියරත්න

ශ්‍රී ලංකාභිමාන්‍ය ආචාර්ය ඒ.ටී. ආරියරත්න (තවද: අහංගමගේ ටියුඩර් ආරියරත්න) (ඉංග්‍රීසි: A. T. Ariyaratne) යනු සර්වෝදය නිර්මාතෘය.

ශ්‍රී ලංකාභිමාන්‍ය ඒ.ටී. ආරියරත්න
උපත5 නොවැම්බර් 1931
උණවටුන ගාල්ල
මරණය16 අප්‍රේල් 2024 කොළඹ, ශ්‍රී ලංකාව.
අනෙකුත් නම්අහංගමගේ ටියුඩර් ආරියරත්න
සේවායෝජකයානාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේසර්වෝදය නිර්මාතෘ
Titleශ්‍රී ලංකාභිමාන්‍ය ආචාර්ය
ඥාතීන්වින්‍ය ආරියරත්න

ජීවන සටහන්

ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන් කොළඹ නාලන්දා විද්‍යාලයයේ හිටපු ගුරුවරයෙකි. සර්වෝදය විධායක අධ්‍යක්ෂක වෛද්‍ය වින්‍ය ආරියරත්න මොහුගේ පුත්‍රයෙකි.

මෙතුමා 1958 වර්ෂයේ දී කොළඹ නාලන්දා විද්‍යාලයයේ ශිෂ්‍යයින් හතලිහක් සහ ගුරුවරුන් දොලසක් සමග ගාල්ල කතලුව ගම්මානයේ කල ශ්‍රමදාන ව්‍යාපාරයකින් සර්වෝදය ආරම්භ විය.

ආශ්‍රිත

  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ කීර්තිමත් ගුරුවරු
  • අපි දෙන්න සමාන නැහැ කියලා චේ ගු වේරාට මං කිව්වා ආචාර්ය ඒ. ටී. ආරියරත්න සංරක්ෂණය කළ පිටපත 2014-04-04 at the Wayback Machine
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    චන්ද්‍ර මාස

  • අප්‍රේල් 12, 2026

    තාරාවෝ ඉගිලෙති

  • අප්‍රේල් 01, 2026

    කාර්මික විප්ලවය

  • අප්‍රේල් 07, 2026

    South Africa

  • මාර්තු 13, 2026

    ඇඩොල්ෆ් හිට්ලර්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට