මහාචාර්ය ෂාන්තිලාල් දේවප්‍රිය (එස්. ඞි) ජයරත්න (ඉංග්‍රීසි: Shanthilal Devapriya (S. D) Jayaratne) යනු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්යවරයෙකි.
තවද ඔහු රාජ්‍ය ඔෂධ නීතිගත සංස්තාව සභාපතිවරයාද වෙයි.
ෂාන්තිලාල් වෛද්‍ය පීඨය, කොළඔ විශ්වවිද්‍යාලය යෙන් වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය ලබාගත්තේය.
ෂාන්තිලාල් දේවප්‍රිය (එස්. ඞි) ජයරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන්
- ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine