| උදයගිරි | |
|---|---|
![]() මහා ස්තූපය | |
![]() ඉන්දියාව තුල පිහිටීම ![]() උදයගිරි, ඔඩිෂා (ඔඩිෂා) | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | ඉන්දියාව |
| භූගෝලීය ඛණ්ඩාංක | 20°38′30″N 86°16′09″E / 20.6416°N 86.2692°E |
| අනුබැඳියාව | බුද්ධාගම |
| ජනපදය | ඔඩිෂා |
| තත්ත්වය | සංරක්ෂිත |
| දඹදිව |
| බෞද්ධ වන්දනා ස්ථාන |
|---|
![]() |
| ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
|
| අමතර ස්ථාන සතරක් |
|
| වෙනත් ස්ථාන |
|
| පසුකාලීන ස්ථාන |
|
උදයගිරි (ඔඩියා: ଉଦୟଗିରି) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පිහිටි විශාලතම බෞද්ධ විහාරාරාම සංකීර්ණයයි. මෙයට ප්‍රධාන ස්තූප සහ ආරාම ඇතුළත් වේ. මෙය සහ යාබදව පිහිටි ලලිත්ගිරි හා රත්නගිරි යන බෞද්ධ විහාරස්ථාන එක්ව ගත්කල "රත්නගිරි-උදයගිරි-ලලිත්ගිරි" "වජ්රමය ත්‍රිකෝණය" ලෙස හඳුන්වයි. මුලින් විශ්වාස කෙරුණේ මේ සියල්ල පුරාතන මූලාශ්රයන් හි එන පුෂ්පගිරි විහාරයම බවයි. නමුත් වර්තමානයෙහි ඒවා වෙනමම ස්ථාන ලෙස සැළකේ. මෙම ස්ථානයෙන් හමුවන අභිලේඛනමය සාධක අනුව, උදයගිරියෙහි අතීත නාමය වන්නේ "මාධවපුර මහාවිහාරය" යන්නයි. මෙම බෞද්ධ විහාර සංකීර්ණය ක්‍රි.ව. 7වන සහ 12වන සියවස් අතර කාලයේ සක්‍රීයව පැවති බව පෙනේ.
ග්‍රන්ථාවලිය
- Hoiberg, Dale; Ramchandani, Indu (2000). Students' Britannica India. Popular Prakashan. ISBN 978-0-85229-760-5.
{{cite book}}: Invalid|ref=harv(help) - Session, Indian Art History Congress (2000). Proceedings of Indian Art History Congress. Indian Art History Congress.
{{cite book}}: Invalid|ref=harv(help)
- ඔඩිෂාවේ බෞද්ධ අඩවි
- ඉන්දියාවේ බෞද්ධ ආරාම
- ඉන්දියාවේ බෞද්ධ වන්දනා ස්ථාන
- ඉන්දියානු උපමහාද්වීපයේ පුරාතන විශ්වවිද්‍යාල
- බෞද්ධ විශ්වවිද්‍යාල සහ කොලීජි
- ඔඩිෂාවේ පුරාවිද්‍යා අඩවි
- ඔඩිෂාවේ අධ්‍යාපනය
- පැරණි බෞද්ධ විහාර
- ඉන්දියාව තුළ පැරණි ජනාවාස පැවති ස්ථාන
- ඔඩිෂාවේ ඉතිහාසය
- ඉන්දියාවේ නටබුන්
- ඉන්දියාවේ ස්තූප
- ඔඩිෂාවේ පුරාවිද්‍යා ස්මාරක
- ඔඩිෂාවේ බුද්ධාගම
- ඉන්දියානු බෞද්ධ ප්‍රතිමා කලාව
