සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ඉම් හෝ (හංගුල්: 임호; උපත ජනවාරි 27, 1970) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නළුවෙකි. ඔහු වඩාත්ම ප්‍රචලිත වූයේ ජං හුයි-බින් (1995) සහ දේ ජං ගුම් (2003) යන රූපවා

ඉම් හෝ

විකිපීඩියා වෙතින්
ඉම් හෝ
උපතජනවාරි 27, 1970 (1970-01-27) (වයස 56)
දකුණු කොරියාව
වෘත්තියනළුවා
සක්‍රීය වසර1993—වර්තමානය
නියෝජිතයාරේමොංරේඉන්
කොරියානු නම
හංගුල්임호
හන්ජා林湖
ප්‍රතිශෝධිත රෝමානුකරණයIm Ho
මැකූන්–‍රයිෂවර්Im Ho

ඉම් හෝ (හංගුල්: 임호; උපත ජනවාරි 27, 1970) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නළුවෙකි. ඔහු වඩාත්ම ප්‍රචලිත වූයේ ජං හුයි-බින් (1995) සහ දේ ජං ගුම් (2003) යන රූපවාහිනී කතාමාලාවන් හි ඔහු නිරූපණය කළ චරිත නිසායි.

පෞද්ගලික දිවිය

ඉම් උපාධිය ලැබූයේ චුං-අං විශ්වවිද්‍යාලය වෙතිනි. එහි දී ඔහු වේදිකා සහ චිත්‍රපට පිළිබඳ උපාධියක් හිමිකරගත්තේ ය. ඉම්ගේ පියා පිටපත් රචක ඉම් චුං වන අතර, ඔහු විසින් ජං හුයි-බින් හි පිටපත රචනාකොට තිබේ.

නිර්මාණ දායකත්වය

චිත්‍රපට

  • Ghost Taxi as Byeong-su (2000)
  • My Sassy Girl as the Blind Date guy
  • Don't Tell Papa as Borisu (2004)
  • Clementine as O Ji-hun (2004)
  • February 29 as Bak Hyeong-sa (2006)
  • Secret Love as hairstylist (2010)
  • Earth Rep Rolling Series as Elvis (2010)

මූලාශ්‍රය: කොරියන් මූවී ඩේටාබේස්

රූපවාහිනී

  • Haechi as Yi Kwang-jwa (2019)
  • Blessing of the Sea as Jo Ji-hwan (2019, Cameo)
  • Dal Soon's Spring as Han Tae-sung (2017)
  • Teacher Oh Soon-nam as Jang Ji-ho (2017, Cameo)
  • Night Light as Kang Jae-hyun (2016)
  • ද ෆ්ලවර් ඉන් ප්‍රිසන් තුළ කං සොන්-හෝ ලෙස (2016)
  • Page Turner as Yoon Yoo-seul's doctor (2016)
  • ද මර්චන්ට්: ගෙක්ජු 2015 තුළ මින් ක්‍යොම්-හෝ ලෙස (2015)
  • The Stars Are Shining as Seo Dong-pil (2015)
  • ස්ප්ලෙන්ඩිඩ් පොලිටික්ස්, තුළ චෝයි මියුං-කිල් ලෙස (2015)
  • What Happens to My Family? as Judge (2014, Cameo)
  • ජොං දෝ-ජොන් තුළ ජොං මොං-ජු ලෙස (2014)
  • Your Lady as Ra Jin-goo (2013)
  • I Love Lee Taly as Geum San (2012)
  • ග්වංගෙතෝ, ද ග්‍රේට් කොන්කරර් තුළ මුරොං බාඕ ලෙස (2011)
  • You Don't Know Women as Kang Sung-chan (2010)
  • ක්වීන් සොන්දොක් තුළ සිල්ලා හි ජින්ජි ලෙස (2009)
  • He Who Can't Marry as Park Kwang-nam (2009)
  • WANTED : Son-In-Law as Kim Tae-pyeong (2008)
  • My Home (2008)
  • ස්ට්‍රෝංගස්ට් චිල් වූ තුළ කිරුළහිමි සෝහ්යොන් කුමරු ලෙස (2008)
  • New Birth of Married Couple as Bong Su (2008)
  • Kid Gang as Jo Pyo-gi (2007)
  • Barefoot of Love as Hwang Jin-suk (2006)
  • දේ ජෝ යොං තුළ යොන් නම්සෙං ලෙස (2006)
  • Woman Above Flower as Yoon Myung-won (2005)
  • Wind Flower as Choi Hyung-joo (2005)
  • Not Alone (2004)
  • The Woman Who Wants to Marry as Park Sun-woo (2004)
  • Lovers (2003)
  • දේ ජං ගුම් තුළ ජුංජොං රජු ලෙස (2003)
  • Girl's School as Lee Gyu-won (2002)
  • Man of the Sun, Lee Je Ma as Choi Moon-hwan (2002)
  • Whenever the Heart Beats as Lee Jun-ho(2002)
  • Her House as Nam Hyuk (2001)
  • Honey Honey (2001)
  • Everyday with You as Choi Dong-ha (2001)
  • Rural Diary (2000)
  • Due to You, Darling (2000)
  • Because of You as Han Young-jun (2000)
  • Huh Joon as Lee Jung-myung (1999)
  • The Great King’s Road as කිරුළහිමි සදෝ කුමරු ලෙස (1998)
  • Fresh Son-Ja’s tactics (1998)
  • Sea of Ambition as Jung Min-woo (1997)
  • ManGang (Full-Heartedness) (1996)
  • ජං හී බින් තුළ ජොසොන් හි සුක්ජොං ලෙස (1995)
  • Due to Your Being (1994)
ඉහළට