සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි. එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.6%ක් හෙවත් මුළු භූමි

ආසියාව

  • මුල් පිටුව
  • ආසියාව

ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි. එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.6%ක් හෙවත් මුළු භූමි ප්‍රමාණයෙන් 29.9%ක් එයට අයත් වෙයි. එහි බිලියන 4ක ජන ප්‍රමාණයක් ජීවත් වෙන අතර මෙය වත්මන් ලෝක ජනගහණයෙන් 60%කි. 20 වැනි සියවස තුළ ආසියාවේ ජනගහණය සිව් ගුණයකින් වැඩි විය.

Globe centered on Asia, with Asia highlighted. The continent is shaped like a right-angle triangle, with Europe to the west, oceans to the south and east, and Australia visible to the south-east.
භූමිප්‍රමාණය44,579,000 කිමී2 (17,212,000 වර්ග සැත)
ජනගහණය3,879,000,000 (1වන)
ජනගහණ ඝණත්වය89/කිමී2 (226/වර්ග සැත)
ජාතිකත්ව නාමයආසියානු
රටවල්එ:ජා ගේ සාමාජික රාජ්‍යයන් 48 සහ ව‍ෙනත් 6 කි.
පරායත්ත රාජ්‍යයන්
{{{1}}}
  • ඇක්‍රොටිරි සහ ඩෙකේලියා
  • බ්‍රිතාන්‍ය ඉන්දීය සාගර ප්‍රදේශය
  • ක්‍රිස්මස් දූපත්
  • කොකෝස් (කීලිං) දූපත්
හඳුනානොගත් ප්‍රදේශ
{{{1}}}
  • ඇබ්කේෂීයා
  • ගාසා තීරය (පලස්තීනය)
  • නගෝනෝ-කරබා
  • දකුණු ඔසේටියාව
  • තායිවානය
  • උතුරු සයිප්‍රස තුර්කි සමූහාණ්ඩුව
  • බටහිර ඉවුර (පලස්තීනය)
භාෂාභාෂා ලැයිස්තුව
වේලා කලාපUTC+2 සිට UTC+12
අන්තර්ජාලය TLD.ආසියාව
විශාලතම නගරනගර ලැයිස්තුව
{{{1}}}
  • ටෝකියෝ
  • සෝල්
  • මුම්බායි
  • කරච්චි
  • ජකාර්තා
  • ඕසකා
  • ෂැංහයි
  • මැනිලා
  • හොං කොං
  • ටෙහෙරාන්
  • ලහෝර්
  • කොල්කටා
  • බේජිං
  • ගුවැංෂූ
  • තායිපේයි
  • බැංකොක්
  • සිංගප්පූරුව
  • ක්වාලා ලාම්පූර්
  • හෝ චී මිං නගරය
  • ඩුබායි
ආසියාව දැක්වෙන ලෝක සිතියමක්
ආසියාවේ රටවල් ඇතුළත් චන්‍ද්‍රිකා ඡායාවක්

ආසියාව අර්ථ දක්වා ඇත්තේ සූවස් ඇළෙන්, යූරල් කඳුවලින්, කොකේසස් කඳුවලින්, කැස්පියන් මුහුදෙන් සහ කළු මුහුදෙන් නැගෙනහිරින් පිහිටි යුරේසියාවේ නැගෙනහිර භූමි කොටස ලෙසයි. යුරේසියාවේ බටහිර භූමි කොටස යුරෝපය යි. ආසියාව නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, උතුරින් ආක්ටික් සාගරයෙන් ද මායිම් වී ඇත.

රුසියාව
මොන්ගෝලියාව
චීනය
ජපානය
දකුණු කොරියාව
උතුරු කොරියාව
තායිවානය
ඉන්දියාව
පාකිස්ථානය
නේපාලය
භූතානය
බංගලාදේශය
මාලදිවයින
බ්‍රිතාන්‍ය ඉන්දියන් සාගර ප්‍රදේශය
ශ්‍රී ලංකාව
වියට්නාමය
හොං කොං
තායිලන්තය
ලාඕසය
කාම්බෝජය
බුරුමය
මැලේසියාව
බෘනායි
සිංගප්පූරුව
පිලිපීනය
ඉන්දුනීසියාව
නැගෙනහිර ටිමෝරය
කසකස්ථානය
උස්බෙකිස්ථානය
කිර්ගිස්ථානය
ටජිකිස්ථානය
තුර්ක.
ඊජිප්තුව
ඇෆ්ගනිස්ථානය
ඉරානය
සෞදි අරාබිය
ඕමානය
යේමනය
එ.අ.එ.
කටාර්
බහ.
කු.
ඉරාකය
ජෝර්දානය
ඊශ්‍රා.
සිරියාව
ලෙබ.
තුර්කිය
ග්‍රීසිය
සයි.
ජෝජියාව
අසර්බයිජානය
ආමේනියාව
ඕස්ට්‍රේලියාව

පටුන

නිරුක්ති විස්තරය

අර්ථ දැක්වීම/පැහැදිලි කිරීම සහ මායිම්

මධ්‍ය කාලීන යුරෝපා ජාතිකයන් ආසියාව වෙනම භූමි භාගයක් හෙවත් මහාද්වීපයක් ලෙස සැලකූහ.

ආසියාවේ භූගෝලිය පිහිටීම

උතුරු අර්ධගොලයේ නැගෙනහිර කොටසේ ආසියව පිහිට ඇති නමුත් ආසියාවට අයත් සමහර දූපත් දකුණු අර්ධගොලයේ පිහිටා ඇත. භූගෝලිය වශයෙන් බැලූ විට ආසියාව සහ යුරෝපය එකම භූමියක පිහිටා ඇත. ආසියාව සහ යුරෝපය පිහිට භූමිය (Eruasia) යනුවෙන් හදුන්වයි.

සාපෙක්ෂ පිහීටීම

ආසියාවට උතුරින් ආක්ටික් සාගරය ද, නැගෙනහිරින් පැසිෆික් සාගරය ද, දකුණින් ඉන්දියන් සාගරය ද, බටහිරින් යුරෝපා මහද්වීපයෙන් ද, ආසියාව ප්‍රධාන වශයෙන් මායිම් වී ඇත.

ආශ්‍රිත

ප්‍රධාන ලිපියන්: Outline of Asia සහ Index of Asia-related articles

ලිපි සඳහා යොමු:

  • Subregions of Asia

විශේෂ මාතෘකා:

  • Asian Century
  • Asian cuisine
  • Asian furniture
  • Asian Games
  • Asia-Pacific
  • Asian Para Games
  • Asian Monetary Unit
  • Asian people
  • Eastern world
  • Eurasia
  • Far East
  • East Asia
  • Southeast Asia
  • South Asia
  • Central Asia
  • Western Asia
  • North Asia
  • Fauna of Asia
  • Flags of Asia
  • Middle East
    • Eastern Mediterranean
    • Levant
    • Near East
  • Pan-Asianism

ලැයිස්තු:

  • List of cities in Asia
  • List of metropolitan areas in Asia by population
  • ආසියාවෙහි ස්වෛරී රාජ්‍ය සහ පරායත්ත භූමිප්‍රදේශ ලැයිස්තුව

ව්‍යාපෘති

  • Asian Highway Network
  • Trans-Asian Railway
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 10, 2026

    දළදා මාළිගා

  • අප්‍රේල් 04, 2026

    පොදු යුගය

  • මාර්තු 17, 2026

    පන්සියපනස් ජාතක පොත

  • අප්‍රේල් 04, 2026

    Sri Lanka

  • අප්‍රේල් 03, 2026

    තොරතුරු තාක්‍ෂණය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට