සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අවන්ති (සංස්කෘත: अवन्ति) යනුවෙන් හැඳින්වෙන්නේ දළ වශයෙන් වර්තමාන මාල්වා ප්‍රදේශයේ පිහිටා තිබූ පුරාතන ඉන්දියානු මහාජනපදයකි. බෞද්ධ පාඨ ග්‍රන්ථයක් වන අංගුත්තර නිකාය

අවන්ති (ඉන්දියාව)

  • මුල් පිටුව
  • අවන්ති (ඉන්දියාව)

අවන්ති (සංස්කෘත: अवन्ति) යනුවෙන් හැඳින්වෙන්නේ දළ වශයෙන් වර්තමාන මාල්වා ප්‍රදේශයේ පිහිටා තිබූ පුරාතන ඉන්දියානු මහාජනපදයකි. බෞද්ධ පාඨ ග්‍රන්ථයක් වන අංගුත්තර නිකාය අනුව, අවන්තිය ක්‍රි.පූ. 6වන සියවසේ පැවති සොළොස් මහාජනපදවලින් එකකි. වින්ධ්‍යා කඳු මඟින් මෙම ජනපදය කොටස් දෙකකට වෙන්වූ අතර, එහි උතුරු කොටසෙහි අගනුවර උජ්ජයිනි හි ද, දකුණු කොටස මහිෂ්මතී වටා ද කේන්ද්‍රගතව පැවතිණි.

අවන්ති රාජධානිය

ක්‍රි.පූ. 700 පමණ–ක්‍රි.පූ. 300 පමණ
පශ්චාත් වෛදික යුගයෙහි වූ අවන්ති සහ සොළොස් මහාජනපද.
පශ්චාත් වෛදික යුගයෙහි වූ අවන්ති සහ සොළොස් මහාජනපද.
අගනුවරඋජ්ජයිනි
පොදු භාෂාවන්සංස්කෘත
ආගම
හින්දු ආගම
බුද්ධාගම
ජෛන ආගම
රජයරාජාණ්ඩුව
මහාරාජ 
ඓතිහාසික යුගයලෝකඩ යුගය, යකඩ යුගය
• ස්ථාපිත කළේ
ක්‍රි.පූ. 700 පමණ
• අහෝසි කළේ
ක්‍රි.පූ. 300 පමණ
අනුප්‍රාප්ති වනුයේ
මාලවයෝ
වර්තමානයේ මෙය අයත් වන්නේ ඉන්දියාව
ක්‍රි.පූ. 540 පමණ ඉන්දියාවේ වෛදික යුගයෙහි පැවති සොළොස් මහාජනපද සහ අනෙකුත් රාජධානි නිරූපිත සිතියමක්.

පටුන

මේවාත් බලන්න

  • පුරාතන ඉන්දියාවේ රාජධානි
  • ජනපද
  • හින්දු අධිරාජ්‍ය සහ රාජවංශ ලැයිස්තුව
  • අවන්ති-මගධ යුද්ධ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 17, 2026

    අනුරාධපුර ජේතවනාරාමය

  • මාර්තු 10, 2026

    සිංහල අක්ෂර වින්‍යාසය

  • අප්‍රේල් 05, 2026

    ශ්‍රී ලාංකික

  • මාර්තු 15, 2026

    සන්දේශ කාව්‍ය

  • අප්‍රේල් 04, 2026

    Luxembourgish language

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට