සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අජිත් මාන්නප්පෙරුම, (දෙමළ: அஜித் மன்னப்பெரும, ඉංග්‍රීසි: Ajith Mannapperuma; උපත 25 ජුනි 1963) යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙක් වන අතර ගම්පහ දිස්ත්‍රික්කය සඳහා සමගි

අජිත් මාන්නප්පෙරුම

  • මුල් පිටුව
  • අජිත් මාන්නප්පෙරුම

අජිත් මාන්නප්පෙරුම, (දෙමළ: அஜித் மன்னப்பெரும, ඉංග්‍රීසි: Ajith Mannapperuma; උපත 25 ජුනි 1963) යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙක් වන අතර ගම්පහ දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්. ඔහු 2013 සිට 2020 දක්වා ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරයෙකු ද විය. ඔහු හිටපු මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය, පරිසර නියෝජ්‍ය අමාත්‍ය සහ ගම්පහ නගරාධිපති.

ගරු
අජිත් මාන්නප්පෙරුම
පා.ම.
அஜித் மன்னப்பெரும
Ajith Mannapperuma
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
9 අප්‍රේල් 2021
පූර්වප්‍රාප්තිකයාරන්ජන් රාමනායක
තනතුර දරමින්
4 ජූනි 2013 – 3 අප්‍රේල් 2020
පූර්වප්‍රාප්තිකයාජයලත් ජයවර්ධන
මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
31 ජනවාරි 2019 – 21 නොවැම්බර් 2019
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාදුනේෂ් ගන්කන්ද
අනුප්‍රාප්තිකයාජයන්ත සමරවීර
පරිසර නියෝජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
12 ජුනි 2018 – 26 ඔක්තෝබර් 2018
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාවසන්ත අලුවිහාරේ
පුද්ගලික තොරතුරු
උපත25 ජුනි 1963 (1963-06-25) (වයස 62)
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයසමගි ජන බලවේගය (2020-වර්තමානය)
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
එක්සත් ජාතික පක්ෂය (2020ට පෙර)
වෘත්තියසිවිල් ඉංජිනේරුවා

ආශ්‍රිත

  1. "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
  2. "පීඑම් රනිල් රිසීව්ස් හයස්ට් ප්‍රිෆරන්ෂියල් වෝට්ස් විත් 500,566". හිරුනිව්ස්.එල්කේ. 18 අගෝස්තු 2015. සම්ප්‍රවේශය 19 අගෝස්තු 2015.
  3. "ප්‍රිෆරන්ෂියල් වෝට්ස්- ජෙනරල් ඉලෙක්ෂන් 2015". අදදෙරණ.එල්කේ. 18 අගෝස්තු 2015. සම්ප්‍රවේශය 19 අගෝස්තු 2015.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    Latin Church

  • අප්‍රේල් 24, 2026

    ඩබ්ලිව්. ජයසිරි

  • මාර්තු 10, 2026

    ලතා වල්පොල

  • අප්‍රේල් 18, 2026

    සහිරා විදුහල

  • ජූනි 08, 2026

    Forensic psychology

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට