සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ගෞරවණීය කනල් (විශ්‍රාම) සී.ඒ. ධර්මපාල (ඉංග්‍රීසි: C. A. Dharmapala) ගරු හිටපු කර්මාණ්ත හා නිවාස නියෝජ්‍ය ඇමති, හිටපු ස්තිර ලේකම් රාජ්‍ය ආරක්ෂක ආමාත්‍යාංෂය හා ජන

සී.ඒ. ධර්මපාල

විකිපීඩියා වෙතින්
ගෞරවණීය කනල් (විශ්‍රාම) සී.ඒ. ධර්මපාල
පුද්ගලික තොරතුරු
උපතමාතර
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය

ගෞරවණීය කනල් (විශ්‍රාම) සී.ඒ. ධර්මපාල (ඉංග්‍රීසි: C. A. Dharmapala) ගරු හිටපු කර්මාණ්ත හා නිවාස නියෝජ්‍ය ඇමති, හිටපු ස්තිර ලේකම් රාජ්‍ය ආරක්ෂක ආමාත්‍යාංෂය හා ජනාධිපති ආරක්ෂ උපදේෂක, හිටපු හක්මණ පාර්ලිමේන්තු මන්ත්‍රී.

මාතර හරිස්චන්ද්‍ර ව්‍යාපාර හිමිකරු, මාතර සුප්‍රසිද්ධ දානපති සී.ඒ. හරිස්චන්ද්‍ර මොහුගේ සහෝදරයා වෙයි.

ජීවන සටහන්

මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

සී.ඒ. ධර්මපාලගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

නාලන්දා විදුහලේ අභිමානවත් ගමන් මඟ Silumina 2014 November 9 සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine

නාලන්දා විදුහලේ අභිමානවත් ගමන් මඟ

former Defence Secretaries සංරක්ෂණය කළ පිටපත 2017-06-06 at the Wayback Machine

  1. රුපියල් පන්සීයකින් ව්‍යාපාර ලෝකය දිග්විජය කළ හරිස්චන්ද්‍ර[permanent dead link]
ඉහළට