සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මේජර් ජෙනරල් සමන්ත සූරියබන්ඩාර (ඉංග්‍රීසි: Samantha Sooriyabandara) USP, RSP යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු මිලිටරි ඇටෑෂේ (සහකාර තානාපති) ශ්‍

සමන්ත සූරියබන්ඩාර

  • මුල් පිටුව
  • සමන්ත සූරියබන්ඩාර

මේජර් ජෙනරල් සමන්ත සූරියබන්ඩාර (ඉංග්‍රීසි: Samantha Sooriyabandara) USP, RSP යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු මිලිටරි ඇටෑෂේ (සහකාර තානාපති) ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමරිකාව තනතුර හොබවයි.

සමන්ත සූරියබන්ඩාර
මේජර් ජෙනරල් සමන්ත සූරියබන්ඩාර USP, RSP
සේවාව/ශාඛාවශ්‍රී ලංකා යුද්ධ හමුදාව
නිලයමේජර් ජෙනරල්
ඒකකය53 බල ඇණිය
සටන් / යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
සම්මානඋත්තම සේවා පදක්කම,
දේශ පුත්‍ර සම්මානය

මේජර් ජෙනරල් සමන්ත සූරියබන්ඩාර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • මේජර් ජෙනරල් සමන්ත සූරියබන්ඩාරයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 01, 2026

    Atretium schistosum

  • අප්‍රේල් 14, 2026

    වස්සානයේ සඳ

  • ජූනි 04, 2026

    Cosmic ray

  • අප්‍රේල් 08, 2026

    Egyptian hieroglyphs

  • අප්‍රේල් 09, 2026

    ජීවන් කුමාරණතුංග

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට