සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සප්තපර්ණී ලෙන, හෙවත් සංස්කෘත බසින් සප්ත පර්ණී ගුහා සහ පාලියෙන් සත්තපණ්ණී ගුහා යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ බිහාර් හි රාජ්ගිර් සිට 2 කිලෝmetres (1.2 mi) නිරිතද

සප්තපර්ණී ගුහාව

  • මුල් පිටුව
  • සප්තපර්ණී ගුහාව

සප්තපර්ණී ලෙන, හෙවත් සංස්කෘත බසින් සප්ත පර්ණී ගුහා සහ පාලියෙන් සත්තපණ්ණී ගුහා යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ බිහාර් හි රාජ්ගිර් සිට 2 කිලෝmetres (1.2 mi) නිරිතදිගින් පිහිටි බෞද්ධ ලෙනකි. මෙය කඳුගැටයක පිහිටා ඇත. බෞද්ධ ඉතිහාසය තුළ සප්තපර්ණී ගුහාව වැදගත් වන්නේ බොහෝදෙනාගේ විශ්වාසයට අනුව බුදුන් වහන්සේ පරිනිර්වාණයට පෙර එහි මඳ කාලයක් ගතකොට තිබීමත්, සහ බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසු පළමු ධර්ම සංගායනාව පැවති ස්ථානය වීමත් නිසායි.

සප්තපර්ණී ගුහාව
සප්තපර්ණී ලෙන
පිහිටීමරාජ්ගිර්, බිහාරය
ඛණ්ඩාංක25°00′26″N 85°24′39″E / 25.007175°N 85.410792°E / 25.007175; 85.410792
පරිපාලන සංවිධානයඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව
සප්තපර්ණී ගුහාව is located in ඉන්දියාව
සප්තපර්ණී ගුහාව
ඉන්දියාව තුළ සප්තපර්ණී ගුහාව හි පිහිටීම
Show map of ඉන්දියාව
සප්තපර්ණී ගුහාව is located in බිහාරය
සප්තපර්ණී ගුහාව
සප්තපර්ණී ගුහාව (බිහාරය)
Show map of බිහාරය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 19, 2026

    DPT vaccine

  • අප්‍රේල් 15, 2026

    Computer programming

  • අප්‍රේල් 10, 2026

    තිස්තුන්කෝටියක් දෙවි දේවතාවියෝ

  • මාර්තු 27, 2026

    පවුල

  • අප්‍රේල් 04, 2026

    මුටසීව රජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට