සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

චෛත්‍ය වර්ග තුන වන්දනා කිරීම සඳහා වෙන වෙනම ගාථා ඇති අතර වර්ග තුනම එකවර වන්දනා කිරීම සඳහාද ගාථාවක් ඇත.

ශාරීරික චෛත්‍යය

  • මුල් පිටුව
  • ශාරීරික චෛත්‍යය

චෛත්‍ය වර්ග තුනක් ඇත.

  1. ශාරීරික චෛත්‍ය
  2. පාරිභෝගික චෛත්‍ය
  3. උද්දේසික චෛත්‍ය

පටුන

චෛත්‍ය වඳින ගාථාව

චෛත්‍ය වර්ග තුන වන්දනා කිරීම සඳහා වෙන වෙනම ගාථා ඇති අතර වර්ග තුනම එකවර වන්දනා කිරීම සඳහාද ගාථාවක් ඇත.

වන්දාමි චේතියං සබ්බං
සබ්බඨානේසු පතිට්ඨිතං
සාරීරික ධාතු, මහා බෝධිං, බුද්ධ රූපං
සකලං සදා

ශාරීරික චෛත්‍ය

ප්‍රධාන ලිපිය: ශාරීරික චෛත්‍ය

නිදසුන්:

  • ධාතුන් වහන්සේ
  • ධාතු නිදන්කල දාගැබ්
  • ධාතු තැන්පත් කරඬු

පාරිභෝගික චෛත්‍ය

ප්‍රධාන ලිපිය: පාරිභෝගික චෛත්‍ය

නිදසුන්:

  • ශ්‍රී මහ බෝධිය සහ එහි අංකුර
  • ආනන්ද බෝධිය සහ එහි අංකුර
  • පාත්‍රා ධාතුව
  • බුදුන් වහන්සේ වැඩහිටි ආසන සහ ඒවා නිදන්කල දාගැබ්
  • අනුරාධපුර ජේතවනාරාමය වැනි පාරිභෝගික ධාතු නිදන්කල දාගැබ්

උද්දේසික චෛත්‍ය

ප්‍රධාන ලිපිය: උද්දේසික චෛත්‍ය
  • සිරි පතුල්
  • බුදු පිළිම
  • බුද්ධ පින්තූර

==ආශ්‍රිත ලිපි==

  • දාගැබ්
  1. {{}}
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 03, 2026

    Green computing

  • අප්‍රේල් 23, 2026

    ඇමරිකානු සැමෝවා

  • ජූනි 14, 2026

    සේල චේතිය

  • අප්‍රේල් 25, 2026

    උදයංග වීරතුංග

  • අප්‍රේල් 17, 2026

    සිරි පතුල

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට