සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වෙසක්, යනු චන්ද්‍ර මාසයකි. බුද්ධ වර්ෂ ක්‍රමයේ දී සහ සිංහල වර්ෂ ක්‍රමයේ දී බක් සහ පොසොන් මාස අතර මාසයවේ.

වෙසක් මාසය

  • මුල් පිටුව
  • වෙසක් මාසය

වෙසක්, යනු චන්ද්‍ර මාසයකි. බුද්ධ වර්ෂ ක්‍රමයේ දී සහ සිංහල වර්ෂ ක්‍රමයේ දී බක් සහ පොසොන් මාස අතර මාසයවේ.

සෑම චන්ද්‍ර මසකම මෙන්ම වෙසක් පුර පෑළවිය දිනයෙන් (තිථිය ලත් දින?[වැඩිදුර පැහැදීම අවශ්‍යයි]) ඇරඹෙන මෙම මාසය, වෙසක් අව අමාවක දිනයෙන් (තිථිය ලත් දින?[වැඩිදුර පැහැදීම අවශ්‍යයි]) අවසන් වේ.

උත්සව

  • බොහෝ බෞද්ධ ජාතීන් වෙසක් මස පසලොස්වක දිනයේ බුදුන් වහන්සේගේ තෙමඟුල සමරනු ලබයි. මෙම උත්සවය සඳහාබොහෝ රටවල වෙසක් හෝ බුද්ධ පූර්ණිමා නමින් හැඳින්වේ.
  • ශ්‍රී පාද වන්දනා සමය අවසන්කිරීමේ උත්සවය
සිංහල වර්ෂයක (සූර්ය වර්ෂ ක්‍රමයකි) මාස : බක් (සූර්ය සංක්‍රන්තියෙන් පසු) · වෙසක් · පොසොන් · ඇසළ · නිකිණි · බිනර · වප් · ඉල් · උඳුවප් · දුරුතු · නවම් · මැදින් · බක් (සූර්ය සංක්‍රන්තිය දක්වා)
බුද්ධ වර්ෂයක (චන්‍ද්‍ර වර්ෂ ක්‍රමයකි) මාස : වෙසක් අව පක්‍ෂය - පොසොන්‍ - ඇසළ - නිකිණි - බිනර - වප් - ඉල් - උඳුවප් - දුරුතු - නවම් - මැදින් - බක් - වෙසක් පුර පක්‍ෂය
පූර්වප්‍රාප්තිකයා
බක්
වෙසක් අනුප්‍රාප්තික
පොසොන්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 12, 2026

    ජොසොන්හි හොන්ජොං

  • මාර්තු 29, 2026

    ගෞතම බුද්ධ පරිනිර්වාණය

  • අප්‍රේල් 04, 2026

    Ficus religiosa

  • අප්‍රේල් 23, 2026

    ශේෂා පළිහක්කාර

  • මැයි 19, 2026

    Albert Einstein

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට